තිස් අටවන අපොස්තලික වසර නුවරඑළියෙන් ඇරඹෙයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමාව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් අපොස්තුළුවරයට තෝරා පත්කර වසර 37 ක් සම්පූර්ණ වූයේ 2012 පෙබ්‍රවාරි 07 වෙනි දිනටයි. මෙලොව කිසිදු මනුෂ්‍යයෙකු විසින් දානය කල නොහැකි අති පූජනීය නිලයක් වූ ‛අපොස්තුළුවරය’ ක්‍රිස්තුස් වහන්සේ විසින්ම දානය කරනු ලබන්නකි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම තෝරා පත්කරනු ලබන්නන් සඳහා ‛අපොස්තුළු තුමා’ යන ශුද්ධවු…

අභාවප්‍රාප්ත පීටර් සිල්වා මහතාගේ අවසන් කටයුතු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවේ

කමරාගොඩ පදිංචිව සිටි ඒ. පීටර් සිල්වා මහතා 2012 අගෝස්තු 9 වෙනි දින අභාවප්‍රාප්ත වූ අතර, භූමදානය අගෝස්තු 12 වෙනි ඉරිදා සිදු කරන ලදී.   අභාවප්‍රාප්ත පීටර් සිල්වා මහතාගේ අවමගුල් මෙහෙය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. අවසාන පිළිවෙත් සඳහා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, දේහය තැන්පත් කර තිබූ පීටර් සිල්වා මහතාගේ නිවසට අගෝස්තු 12…

ස්වර්ගස්ථ මාග්‍රට් අපොන්සු මැතිණියගේ 2 වන අනුස්මරණ දිනය

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වී වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 2012 ජූනි 30 වෙනි දින සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වූ ජනතාව එතුමියගේ දේහය තැන්පත් කර ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සොහොන් ගැබ අසල මල් පොකුරු තැන්පත් කර…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මල් උයන සම්පූර්ණයෙන්ම නවීකරණය කරනු ලබයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මල්වලට බොහෝ ඇලුම් කරනු ලබයි. උන්වහන්සේගේ මල් උයන විවිධ අලංකාර මල්වලින් පිරී ඇත. දිවා ආහාරයෙන් පසු කෙටි නින්දක යෙදෙන අප ශුද්ධවු අපොස්තුළු තුමා ඉන්පසු දිනපතා සවස මෙම උයනේ ඇවිදීම උන්වහන්සේගේ දින චාරියාවේ එක් අංගයකි.   පසුගියදා මෙම මල් උයන සම්පූර්ණයෙන්ම නවීකරණය කරනු ලැබුවේ අළුත්ම මල් ගස් සිටුවීමෙනි….

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ කාර්‍යාලය සම්පූර්ණයෙන්ම පරිඝනක ගතකරනු ලබයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ කාර්‍යාලය දැන් සම්පූර්ණයෙන්ම පරිඝනක ගතකර ඇත. මේ නිසා උන්වහන්සේගේ කාර්‍යාලයේ බොහෝමයක් ලිපිගොනු දැන් අඩුවී ඇති අතර, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ද සිය අත් අකුරු පාවිච්චි කරනු ලබන්නේ ඉතාමත්ම අඩුවෙනි.   ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සාමාන්‍යයෙන් උන්වහන්සේගේ කාර්‍යාලයට පැමිණෙන්නේ බොහෝ සවස් වීමෙන් පසුවයි. උදේ සිට ඒ වනතුරු කාලය උන්වහන්සේ ගත කරන්නේ…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත හරිත තේ කොළ ත්‍යාගයක්

පසුගිය දිනක පැවති අපොස්තලික පිය පොදු හමුවක් අවස්ථාවේදී සශික විශාන් මහතා විසින් අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත අපූරු ත්‍යාගයක් පුද කරනු ලැබීය. ඒ අපූරු ත්‍යාගය වූයේ හරිත තේ කොළ සමග එම හරිත තේ කොළ සාදනු ලබන වටිනා උපකරණ කට්ටලයකි.   සාමාන්‍යයෙන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා හරිත තේ ප්‍රිය කරන්නෙකි. සාමාන්‍ය ආහාර වේලකින්…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ දේශණ ඇසුරින් ලියවුන ගීතය දැන් සංගීත වීඩියෝවක

‛‛එදා වගේමයි අදත් පායන මේ ඉර හඳ යට’’ නමැති සිංහල ගීතය දැන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින ගීයකි. මේ වන විටත් ඔබ සමහර විට මෙම ගීතයට සවන් දී ඇති. මෙම ගීතය ගායනා කරන්නේ අර්ජුන රූකාන්තයි.   අපොස්තලික මාධ්‍ය ජාලයේ, මාධ්‍ය ප්‍රකාශක දූරය දරන්නේ සශික විෂාන් මහතායි. ඒ මහතා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අති උත්තම රොහාන්…

මාධ්‍ය සාකච්ඡා පිළිබඳව අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක නිවේදනයක් නිකුත් කරයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා සම්බන්ධව මාධ්‍ය ආයතනයන්හි සමාජිකයන්ට මාධ්‍ය සාකච්ඡා සඳහා අවස්ථාවක් ලබාගැනීමට අවශ්‍ය නම්, තම අනන්‍යතාවය සහතික කරමින් සහ තම අවශ්‍යතාවය සඳහන් කරමින් කල්වේලා ඇතිව තැපැල් මගින් ලිපියක් එවා ඒ සඳහා තම අනුමැතිය ලබා ගත යුතු බව අපොස්තලිකාසන මාධ්‍ය කාර්‍යාලයේ අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා 2012 ජූනි 15 වෙනි දින නිවේදනයක් නිකුත් කරමින්…

ශල්‍යකර්මයක් කල යුතුව තිබූ ගර්භාෂයේ ගෙඩිය, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාගේ මැදිහත්කමින් අතුරුදන් වෙයි

බලාපොරොත්තු සුන්වූ මොහොතේ සරණය වූ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩ සිටින අපොස්තුළු තුමා   නිර්මල කන්‍ය මරිය වහන්සේ වර්ෂ 1858 පෙබ්‍රවාරි 11 වෙනි දින, ප්‍රංශයේ ලූර්දු නම් වූ ග්‍රාමයේදී, බර්නදෙත් සුබිරුස් නම්වූ පුංචි දැරියකට දර්ශණය වුනා. එදා මරිය තුමියව දැක ගැනීමට භාග්‍ය ලැබූ ශුද්ධවූ බර්නදෙත් තුමිය, තමා දුටු දර්ශණය පිළිබඳව නිහඬව නොසිට, අන් අයටද ප්‍රකාශ…

සුනාමි අනතුරු ඇඟවීමත් සමග ශුද්ධවු අපොස්තුළු තුමා මීගමු වෙරළ තීරයේ ගතකරයි

2012 අප්‍රියල් 11 වෙනි  බදාදා සවස සුනාමියක් පිළිබඳව  අනතුරු ඇඟවූ අවස්ථාව ඔබට තවමත් මතක ඇති. වෙරළවල් ආසන්නයේ සිටි ජනතාව හිස් ලූ ලූ අත දිවගියේ ජීවිතය බේරා ගැනීමටයි. රූපවාහිනිය ඔස්සේද ගුවන් විදුලිය ඔස්සේද දිගින් දිගටම නිවේදන කලේ, තමන් සතු භාණ්ඩ ගැන කල්පනා නොකර හැකි ඉක්මනින් වෙරළින් කිලෝ මීටර් හතරක්වත් ඈතට යන්න කියලයි. විටින් විට සුනාමිය පැමිණෙන…