ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ දේශණ ඇසුරින් ගීතයක් දැන් ගුවන් විදුලියේ
‛‛එදා වගේමයි අදත් පායන මේ ඉර හඳ යට’’ නමැති ගීතයට මේ වන විටත් ඔබ සමහර විට සවන් දී ඇති. මෙම ගීතය ගායනා කරන්නේ ශ්‍රී ලංකාවේ නැගී එන තරුණ ගායකයෙක් වන අර්ජුන රූකාන්තයි. නමුත් මේ ගීතයේ පසුබිම් කතාව කුමක්ද, ගීතයේ ලිව්වේ කවුදැයි ඔබ නොදන්නවා විය හැකියි. අපොස්තලික මාධ්‍ය ජාලයේ, මාධ්‍ය ප්‍රකාශක දූරය දරන්නේ සශික විෂාන්…
