ස්ප්‍රීතු සාන්තු වහන්සේගේ මංගල්‍ය මැයි 18 සෙනසුරාදා
ස්ප්‍රීතු සාන්තු වහන්සේ හෙවත් ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම සිහිපත් කරන මංගල්‍යය මැයි මස 18 වන සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වීමට සියළු විධිවිධාන මේ වන විටත් යොදා අවසන්. මංගල්‍ය දිව්‍ය පූජාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ශුද්ධවු ලියවිල්ලේ ඉතා පැහැදිලිව සඳහන් වෙන්නේ, ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ, මළවුන් කෙරෙන් උත්ථාන වී දින 50කට…
