සෑම සති අන්තයකම පැවැත්වෙන අපොස්තලික පිය පොදු හමුව (2013 සැප්තැම්බර් 7)
සෑම සති අන්තයකම සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙන අපොස්තලික පිය පොදු හමුව 2013 සැප්තැම්බර් 7 වෙනි සෙනසුරාදා සවස ද, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවැත්වුනි. මෙම පොදු හමුවට සහභාගි වීම සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් පුද බිම වෙත වන්දනාකරුවන් රැස්ව සිටියේ අද ලෝකයේ ජීවත්වන,…
