දෙව් මවු දර්ශණය වූ භූමියෙන් සමුගත් දෙව් මවුන්ගේ ප්‍රතිමාව
ශ්‍රී ලංකාවේදී නිර්මල කන්‍ය මරිය මවු තුමිය දර්ශණය වූ දර්ශණය වූ ප්‍රථම සහ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවුන්ගේ ප්‍රතිමාව, එම ස්ථාපිත ස්ථානයෙන් ඉවත් කිරීමට සිදු වූයේ දැනට සිදුවෙමින් පවතින ඉදිකිරීම් කටයුතු සඳහා අදාල සැලසුමේ තවත් එක් පියවරක් ලෙසිනුයි. දැනට වසර 30කට ආසන්න වූ කාල සීමාවකට පෙර කටුනායක අප…
