ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ජන්ම දින දා පවත්වනු ලැබූ පොදු ජන හමුව

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 57 වන ජන්ම දින අලලා පවත්වනු ලැබූ මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා මෙහෙය ආරම්භ වූයේ 2013 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30 ටයි.   දිව්‍ය පූජාවෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළු තුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු තුමන්ලාගේ නාමයන්ට කැපකර ඇති උයන වෙත සැපත් වූයේ උන්වහන්සේට…

ජනතාවගේ සුභ පැතුම් මධ්‍යයේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා 57 වන උපන් දිනය සමරනු ලබයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 57 වන උපන් දින සංවත්සරය වෙනුවෙන් පුද දෙනු ලැබූ මංගල දිව්‍ය පූජා මෙහෙය ආරම්භ වූයේ 2014 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30 ටයි.   මැදියම් රැය ද නොතකා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආ ජනතාවගේ සහභාගිත්වයෙන් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 57 වන ජන්ම දිනය අභිමානවත් ලෙස සමරනු ලබයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 57 වන ජන්ම දිනය යෙදී තිබුනේ 2014 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. මේ නිමිත්තෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පාලක කමිටුව සංවිධානය කර තිබූ උපන් දින සැමරුම මහත් අභිමානවත් ලෙස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වුණි.   මීට 57 වසරකට පෙර අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශූද්ධෝත්තම අපොස්තුළු තුමා උපත…

ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ජන්ම දින සංවත්සර දිව්‍ය පූජාව පෙබ්‍රවාරි 1 වෙනිදා මැදියම් රැයේ දී

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ 57 වන ජන්ම දිනය යෙදෙන්නේ පෙබ්‍රවාරි දෙවෙනි දිනයටයි. අවුරුදු 57 කට පෙර උන්වහන්සේ උපන් වේලාව අලලා මෙවර පෙබ්‍රවාරි 1 වෙනි සෙනසුරාදා රාත්‍රී 11.30 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජා යාගය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා. උන්වහන්සේ උපත ලැබුවේ මීට 57 වසරකට පෙර පෙබ්‍රවාරි 1…

අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා සවස පැවැත්වෙන අපොස්තලික පිය පොදු හමුව (2014 ජනවාරි 11)

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්ගේ ප්‍රධානත්වයෙන් සෑම සති අන්තයකම සෙනසුරාදා සවස 4 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ආරම්භ වන්නාවූ දේව මෙහෙයෙන් පසුව පැවැත්වෙන්නේ, අපොස්තලික පියතුමන්ගේ පොදු හමුවයි.   මෙම පොදු හමුවේ දී කිසිදු භේදයකින් තොරව ජනතාවට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත පැමිණ උන්වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමට හැකියාව ඇත.   විශේෂයෙන් ම සෙනසුරාදා සවසට…

ඔබට ලැබී තිබෙන මේ ජිවිත කාල සීමාව තුල උපරිමයෙන් පිං රැස්කරන්න. හොඳ දේ කරන්න, පිං සිද්ධ වෙන්නා වූ දෙයක්ම කරන්න

2014 නව අවුරුද්ට ආසිරි පැතීමේ මංගල දිව්‍ය පූජා යාගය අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී, 2013 දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රී 11.45 ට ආරම්භ විය.   කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමිය තුල රොක් වී සිටි සැදැහැවත් ජනතාව අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත්…

නත්තල යනු ක්‍රිස්තියානින් අඳුරින් ආලෝකයට පැමිණිය යුතු ආලෝකයේ මංගල්‍යයයි

2013 දෙසැම්බර් 24 වෙනි දින අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ ඉදිකර තිබූ දර්ශණීය පීඨිකාවේ සිට සිය නත්තල් දිව්‍ය පූජා මෙහෙය පැවැත්වූ අතර, රැස්ව සිටි බැතිමතුන් අමතා සිය දේශණය පවත්වමින්, ආරම්භයේදීම නත්තල පිළිබඳව උන්වහන්සේ ප්‍රශ්ණ කීපයක් නගනු ලැබීය.   ‛‛නත්තල පිළිබඳව ස්වර්ගය…

නව වසරේ ප්‍රථම සන්ධ්‍යා නුවාන මෙහෙය ජනවාරි 11 වෙනි සෙනසුරාදා

ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව ජන හදවත් දිනාගත් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන, කටුනායක අප ස්වාමිදූට ගෞරවය සහ මහිමය සඳහා නව වසරේ ප්‍රථම සන්ධ්‍යා නුවාන මෙහෙය ජනවාරි 11 වෙනි සෙනසුරාදා සවස 4 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ආරම්භ වනු ඇත.   ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි….

2014 නව වසරට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සුභ පැතුම් එක්කරයි

අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් 2014 නව වසරට ආසිරි පැතීමේ මංගල දිව්‍ය පූජා යාගය මෙවරත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු උයනේ තනා තිබූ විශේෂ පීඨිකාව මත දී පවත්වනු ලැබුවේ, ජාති, ආගම් භේදයකින් තොරව විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි බැතිමතුන් රැසකගේ ද බැතිමත් සහභාගිත්වයෙනුයි.   දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රී 11.45…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 2014 නව වසරට ආසිරි පැතීමේ නව අවුරුදු දිව්‍ය පූජා මෙහෙය දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 11.30 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී

වසරක් ගෙවී යයි. අළුත් වසරක් උදා වෙයි. 2013 වසර, අපගේ පරණ අවුරුද්ද බවට පත්වෙමින්, 2014 අපගේ අළුත් අවුරුද්ද ලෙසින් අප හමුවට ක්‍රමයෙන් ලඟා වෙමින් පවතියි.   අපගේ හදවත් මරිය මවු තුමිය මගින් ජේසු තුමන් වෙත ඔසවාලමින්, උදාවන 2014 නව වසර තුල අපට අවශ්‍ය ජේසු තුමන්ගේ ප්‍රේමයත්, නිර්මල මරිය තුමියගේ ආරක්ෂාවත් ප්‍රාර්ථනා කරමින්, නව අවුරුදු දිව්‍ය…