මෙවැනි ප්‍රාතිහාර්‍යයක් විඳ ගැනීමට ලැබුනේ, මේ ලෝකයේ දැන් අපොස්තුළු තුමෙකු වැඩ සිටින නිසයි
2011 අගෝස්තු 20 වෙනි සෙනසුරාදා සවස ශ්‍රී ලංකාවේ, දෙව් මවුන්ට කැපවූ සිද්ධස්ථානයක සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක් සිදු වුනා. මෙම සිද්ධස්ථානය බොහෝ හාස්කම් සිදුවන සිද්ධස්ථානයක්. ශ්‍රී ලංකාවේ කටුනායක පිහිටි මෙම සිද්ධස්ථානයේ පිහිටි ‛‛දර්ශණ දෙව්මැඳුර’’ යනුවෙන් හඳුන්වනු ලබන දෙව්මැඳුරට ඒ නම භාවිතා කරන්නේ, එම දෙව්මැඳුර තුල ජේසුස් ස්වාමින් වහන්සේ පමණක් නොව නිර්මල කන්‍ය මරිය මාතාවන් ද දර්ශණය වී ඇති…
