ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා 37 වන අපොස්තලික වසර සමාප්ත කරමින් සිහිවටන බෙදාදෙනු ලබයි
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා අවුරුදු 37 කට පෙර ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ වෙතින්ම ලැබූ අපොස්තුළුවරයේ 37 වන සංවත්සරය වෙනුවෙන් 2012 පෙබ්‍රවාරි 7 වෙනි දින නුවරඑළියේ දී පවත්වනු ලැබූ දේශණය සමාප්ත කරමින් සිය අපොස්තලික ආශිරිවාදය දානය කිරීමෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සියල්ලන්ටම, සිය අපොස්තුළුවරයේ 37 වන සංවත්සරය සිහිගැන්වෙන සිහිවටන කාඩ් පත් බෙදාදෙන…
