ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සිය අයි පෑඩය ප්‍රසිද්ධියේ පාවිච්චි කරයි
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සිය අයි පෑඩය (අප දන්නාතරමින්) ප්‍රසිද්ධියේ පාවිච්චි කරන අයුරු 2012 නොවැම්බර් 18 වෙනි ඉරුදින සවස අපට දැක ගත හැකි විය. එදින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පැවති බැතිමතුන් කණ්ඩායමක් සඳහා වූ රැස්වීමේදී උන්වහන්සේ සිය අයි පෑඩය පාවිච්චි කරනු ලැබීය. සිය…
