ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය නැරඹීමට යති
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය නැරඹීමට පෙබ්‍රවාරි 24 වෙනි ඉරුදින සවස කොළඹ ලිබර්ටි සිනමා ශාලාවට ගියහ. බුදුන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරින් නිපදවා ඇති මෙම චිත්‍රපටය නැරඹීම සඳහා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමග අපොස්තලික ලේකම් ඩබ්ලිවු. අශෝක ප්‍රනාන්දු, අපොස්තලිකාසන අධ්‍යක්ෂක මනෝජ් චින්තක, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන්, ශුද්ධෝත්තම අපොස්තලික…
