
ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 2014 නව වසරට ආසිරි පැතීමේ නව අවුරුදු දිව්‍ය පූජා මෙහෙය දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 11.30 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී
වසරක් ගෙවී යයි. අළුත් වසරක් උදා වෙයි. 2013 වසර, අපගේ පරණ අවුරුද්ද බවට පත්වෙමින්, 2014 අපගේ අළුත් අවුරුද්ද ලෙසින් අප හමුවට ක්‍රමයෙන් ලඟා වෙමින් පවතියි. අපගේ හදවත් මරිය මවු තුමිය මගින් ජේසු තුමන් වෙත ඔසවාලමින්, උදාවන 2014 නව වසර තුල අපට අවශ්‍ය ජේසු තුමන්ගේ ප්‍රේමයත්, නිර්මල මරිය තුමියගේ ආරක්ෂාවත් ප්‍රාර්ථනා කරමින්, නව අවුරුදු දිව්‍ය…