
ජපමාල උපහාර සැඳෑ මෙහෙය අභිමානවත් ලෙස දෙව් මවුන් වෙත පුද දෙයි
අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන කටුනායක අප ස්වාමිදූ වෙත 2013 ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා පුද දුන් ජපමාල උපහාර සැඳෑ මෙහෙය අති උත්කර්ෂවත් අන්දමින් ද, මහත් අභිමානවත් ලෙසින් ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පැවැත්වුනේ, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙනුයි. 1984 පෙබ්‍රවාරි 12 වෙනි දින මෙම දර්ශණ දෙව්මැඳුරු භූමියේ ස්ථාපිත…









