අපොස්තලික පිය පොදු හමුව (2013 අගෝස්තු 17 සෙනසුරාදා)

ආශ්චර්‍යමත් අන්දමින් තම ශ්‍රී පතුල් සටහන්ද තබා මෙලොවට පත්කරනු ලැබූ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පොදු ජන හමුව 2013 අගෝස්තු 17 සෙනසුරාදා දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී පැවැත්වුනි. අපොස්තුළු තුමෙකු වෙතින්ම පමණක් ලබා ගත හැකි ‛‛සත්‍යම අපොස්තලික ආශිර්වාදය’’ ලබා ගැනීම සඳහාත්, එම අපොස්තලික ආශිර්වාදය තම…

නවදින ජපමාල උච්චාරණයේ තුන්වන දිනයේ සැදැහැවතුන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සමගින් දෙව් මවුන්ට ජපමාලය පුද කරයි

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සංවර්ධනය කිරීමේ සැලසුම මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ අනුව සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව්මවු ප්‍රතිමාව සහිත මණ්ඩපය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවී තිබෙනවා. එසේ ඉවත් කරන්නේ දෙව් මවු ප්‍රතිමාව අභිනව දර්ශණ දෙව්මැඳුරේ ඉදිරිපස ඉහළින්ම ස්ථාපිත කිරීම සඳහායි. මෙම ප්‍රතිමාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත කරනු ලැබුවේ 1984 වසරේ පෙබ්‍රවාරි…

මරිය තුමියගේ ඉල්ලීම තුන්වන දිනයේත් සපුරාලමින් රෝසමල් ඉටිපහන් දල්වයි (2013 අගෝස්තු 17 වෙනිදා)

අභිනවයෙන් ඉදිවෙමින් පවතින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර සහ ඒ ආශ්‍රිත පරිසරය නවීකරණය කිරීමේ කටයුතු දැන් ආරම්භ වී ඇති අතර, ඒ සඳහා මෙතෙක් අප සිද්ධස්ථාන භූමියේ ඉදිව ඇති දෙව් මවුන්ගේ ප්‍රතිමා මණ්ඩපය ඉවත් කිරීමට සිදුවී තිබෙනවා.   මෙම දෙව් මවු ප්‍රතිමාව ආගම් භේදයකින් තොරව සැදැවත් ජනතාවගේ පූජනීය ගෞරවය දිනාගනු ලැබූ දෙව් මවු ප්‍රතිමාවක්.  …

නවදින ජපමාල උච්චාරණයේ දෙවන දිනයේ සැදැහැවතුන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සමගින් දෙව් මවුන්ට ජපමාලය පුද කරයි

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සංවර්ධනය කිරීමේ සැලසුම මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ අනුව සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව්මවු ප්‍රතිමාව සහිත මණ්ඩපය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවී තිබෙනවා. එසේ ඉවත් කරන්නේ දෙව් මවු ප්‍රතිමාව අභිනව දර්ශණ දෙව්මැඳුරේ ඉදිරිපස ඉහළින්ම ස්ථාපිත කිරීම සඳහායි. මෙම ප්‍රතිමාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත කරනු ලැබුවේ 1984 වසරේ පෙබ්‍රවාරි…

මරිය තුමියගේ ඉල්ලීම දෙවන දිනයත් සපුරාලමින් රෝසමල් ඉටිපහන් දල්වයි (2013 අගෝස්තු 10 වෙනිදා)

අභිනවයෙන් ඉදිවෙමින් පවතින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර සහ ඒ ආශ්‍රිත පරිසරය නවීකරණය කිරීමේ කටයුතු දැන් ආරම්භ වී ඇති අතර, ඒ සඳහා මෙතෙක් අප සිද්ධස්ථාන භූමියේ ඉදිව ඇති දෙව් මවුන්ගේ ප්‍රතිමා මණ්ඩපය ඉවත් කිරීමට සිදුවී තිබෙනවා.   මෙම දෙව් මවු ප්‍රතිමාව ආගම් භේදයකින් තොරව සැදැවත් ජනතාවගේ පූජනීය ගෞරවය දිනාගනු ලැබූ දෙව් මවු ප්‍රතිමාවක්.  …

අපොස්තලික පියතුමා දේදුනුපිටියේ සෝමරතන නායක මාහිමිපාණන්ගේ සුවදුක් විමසයි

දැනට  අසනීප තත්වයෙන්  පසුවන විචිත්‍ර  ධර්මදේශකයාණන් වහන්සේ  නමක් වන අති පූජ්‍ය දේදුනුපිටියේ සෝමරතන නායක හිමිපාණන්ගේ  සුවදුක්  බැලීමට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා 2013 අගෝස්තු 5 වෙනි සඳුදා සවස ගියහ.   සැවැත්නුවර ජේතවනාරාම විහාරයේ විහාරාධිපති මෙන්ම බරණැස විශ්ව විද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳව කථිකාචාර්‍යවරයෙකු ද වන සෝමරතන නායක හිමිපාණන් පුරා දශක දෙකකටත් වැඩි කාලන සිට ශුද්ධෝත්තම…

නවදින ජපමාල උච්චාරණයේ පළමු දිනයේ සැදැහැවතුන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සමගින් දෙව් මවුන්ට ජපමාලය පුද කරයි

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සංවර්ධනය කිරීමේ සැලසුම මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ අනුව සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව්මවු ප්‍රතිමාව සහිත මණ්ඩපය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවී තිබෙනවා. එසේ ඉවත් කරන්නේ දෙව් මවු ප්‍රතිමාව අභිනව දර්ශණ දෙව්මැඳුරේ ඉදිරිපස ඉහළින්ම ස්ථාපිත කිරීම සඳහායි. මෙම ප්‍රතිමාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත කරනු ලැබුවේ 1984 වසරේ පෙබ්‍රවාරි…

මරිය තුමියගේ ඉල්ලීම සපුරාලීමට අරඹමින් රෝසමල් ඉටිපහන් දල්වයි

අභිනවයෙන් ඉදිවෙමින් පවතින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර සහ ඒ ආශ්‍රිත පරිසරය නවීකරණය කිරීමේ කටයුතු දැන් ආරම්භ වී ඇති අතර, ඒ සඳහා මෙතෙක් අප සිද්ධස්ථාන භූමියේ ඉදිව ඇති දෙව් මවුන්ගේ ප්‍රතිමා මණ්ඩපය ඉවත් කිරීමට සිදුවී තිබෙනවා.   මෙම දෙව් මවු ප්‍රතිමාව ආගම් භේදයකින් තොරව සැදැවත් ජනතාවගේ පූජනීය ගෞරවය දිනාගනු ලැබූ දෙව් මවු ප්‍රතිමාවක්.  …

මරිය මවගේ ආයාචනයට ප්‍රතිචාර දැක්වීම ලබන සෙනසුරාදා සවස 4ට ආරම්භ වේ

ශ්‍රී ලංකාවේදී නිර්මල කන්‍ය මරිය  මාතාවන් දර්ශණය වූ ප්‍රථම සහ  එකම සිද්ධස්ථානය වන, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අභිනව දර්ශණ දෙව්මැඳුර සහ ඒ ආශ්‍රීත භූමි පෙදෙස මුළුමනින්ම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ වී ඇති අතර, ඒ සඳහා අවශ්‍යතාවයක් වී ඇති, සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාව ඉවත් කිරීමේදී සිදුකල යුතු විශේෂ නව දින පිළිවෙතක් පිළිබඳව, දෙව්…

දෙව් මවුන්ගේ ආයාචනයට ප්‍රතිචාර දක්වමින්, ‛දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙය’ ඔක්තෝම්බර් 5 වෙනිදා

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවුන්ගේ ප්‍රතිමාව සහිත මණ්ඩපය ඉවත් කිරීමට පෙර, ‛දෙව් මවුන්ට සමුදීමේ උපහාර මෙහෙය’ ලබන සෙනසුරාදා (අගෝස්තු 3 වෙනිදා) සවස සිදුකිරීමට නියමිතව තිබුනද, එම උපහාර මෙහෙය ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා දක්වා කල්දමනු ලැබූ බව ජූලි 27 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය රැස්ව සිටි බැතිමතුන් අමතා නිල වශයෙන් දැනුම්…