
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ පොදු හමුව (2013 මාර්තු 2)
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2013 මාර්තු 2 වෙනි සෙනසුරාදා සවස පොදු හමුව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී පවත්වන ලදී. එදින විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි වන්දනාකරුවන් කිසිදු භේදයකින් තොරව ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙතින් ආශිර්වාදය ලබා ගත්තේ දැඩි ශ්‍රද්ධාවකින් යුතුවයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම පත්කරනු ලැබූ අපොස්තුළු තුමෙකුගෙන්…









