
අපොස්තලික සේවා නිලධාරීන් සිහිවටන කාඩ් පත් කියවා බලයි
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ‛අපොස්තුළු තුමෙකු’ ලෙස මෙලොව ගත කල වසර 37 ක සංවත්සරය සිහිපත් කරමින් නුවරඑළියේදී පවත්වනු ලැබූ දේශණයට සවන් දීම සඳහා පැමිණ සිටි අපොස්තලික සේවා නිලධාරීන් වෙත සිය අපොස්තලික සංවත්සරය සමරමින් සිහිවටන කාඩ්පත් බෙදා දුන් අතර, දේශණය නිමවා ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ශාලාවෙන් පිටත්ව ගිය පසු නිලධාරීන් උන්වහන්සේගේ සුරතින් ලද…

