මේ ගෙවෙන්නේ ඔරලෝසුවේ කාලය නොව, ඔබගේ ජීවිත කාලයයි – ශුද්ධෝත්තම 14 වෙනි අපොස්තුළුතුමා සූම් තාක්ෂණය ඔස්සේ සිය බැතිමතුන් අමතනු ලබයි
‛‛මේ ගතවන කාලය, ඔබේ ජීවිත කාලයයි. මේ ගෙවෙන්නේ ඔබේ ම ආයු කාලයයි. ඒ නිසා මෙම කාලය දෙවියන්ට ප්‍රසන්නවත්, ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් ලෙසත් ගත කරන්න’’ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ, (ඊයේ) 2021 ජූනි 12 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සිට සූම් තාක්ෂණය ඔස්සේ…
