ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය පූජනීය ධූරයේ වසර 48ක් සපුරනු ලබයි
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය පූජනීය අපොස්තුළු ධූරයේ වසර 48 ක් නිමවා 49 වන නව අපොස්තලික වසර, 2023 පෙබ්‍රවාරි 7 වෙනි දිනයේ අරඹනු ලැබුවා. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ලොව දස සතර වෙනි අපොස්තුළුතුමා ලෙසින් ද, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ ලොව දෙවන…
