
සියළුම වරප්‍රසාදයන්ගෙන් පූර්ණවන්තිය වූ දෙව් මවුන්ගේ වරප්‍රසාද පතා පිදෙන හාස්කම් යාච්ඤාව
ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව, විවිධාකාර දුක් වේදනාවලින් පෙලෙන්නන් සහ සහනය සොයන්නන්ට ජේසු සමිඳාණන්ගේ දයාබර ආශිර්වාදයත්, කුමරි මරියාවන්ගේ උණුසුම් කරුණාවත් තුල සැනසීම ලඟාකර ගනිමින්, දයාබර ජේසු සමිඳාණන් මෙන්ම කුමරි මරියාවන් ද අත්දකින්නට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා උදාකර දෙන හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමේ දවස සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී…









