පසුගිය සෙනසුරාදා වැසි මැද සැදැහැවත් ජනතාව කටුනායක අප ස්වාමිදූ වටා රොක් වෙති

පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 29) සවස ඇදහැළුන වැසි මැද, කුඩා අත දරුවන් වඩවාගත් දෙමාපියන් ගේ සිට වයෝවෘද මහල්ලන් දක්වා වූ සැදැහැවත් ජනතාව ජාති ආගම් භේදයෙන් තොරව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල කුඩ ඉහලාගෙන මෙසේ රැස්ව සිටියේ හාස්කම් යාච්ඤාවට සහභාගි වීම සදහාය.   සැදැහැ ජනතාවගේ දෑස් ඉදිරියේ විටින් විට ජීවමාන වන්නා…

සත්‍ය එළිදරව් කරන වැඩසටහන් මාලාවක් අපොස්තලික මාධ්‍ය ජාලය ආරම්භ කරයි

සත්‍ය කුමක්දැයි දැනගැනීමට කැමති මනුෂ්‍යයන් මේ මහ පොළව මත තවමත් සිටිතැයි අපි විශ්වාස කරමු. අන්න ඒ මිනිසුන් වෙනුවෙන් සහ ඒ මිනිසුන් සදහා අපොස්තලික මාධ්‍ය ජාලය විසින් ගෙන එනු ලබන නවතම වැඩ සටහන් මාලාවකි ‛එළිදරව්ව’   ‛එළිදරව්ව’ වැඩ සටහන් මාලාව අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ එකින් එක දිග හැරෙනුයේ, අපොස්තලික…

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දේව මෙහෙයන් සඳහා සහභාගි වන විශ්වාසිකයන් ට දේව වරප්‍රසාද බෙදා දීම කන්‍ය මරිය තුමියගේ ආශාවයි

සියළු අපොස්තුළු තුමන්ලාගේ රාජේශ්වරිය වූ ද, ස්වර්ග රාජ්‍යය දිනා සිටින සියළුම සාන්තුවරයන්ගේ රාජේශ්වරිය වූ ද නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වූ ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වූ ‛‛කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය’’ට අද ‛‛හාස්කම් සිද්ධස්ථානය’’ ලෙසින් ජනතාව අතරින්ම නමක් සෑදුනේ, මෙම සිද්ධස්ථානයේ දී පොදු මහ ජනතාව ලබාගන්නාවූ අප්‍රමාණ වරප්‍රසාදයන් නිසාය.   මේ සියළු වරප්‍රසාදයන් අපට ලබා දීම…

අභිනව දර්ශණ දේව මන්දීරය පිළිගැන්වීමෙන් පසුව ප්‍රථම වරට හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම ලබන සෙනසුරාදා

‛‛මා ආදර දරුව, මෙම ස්ථානයෙහි මා නමට කුඩා දෙව්මැඳුරක් ඉදිකරන්න. එය මගේ උතුම් ආශාවකි. එවිට මෙම දේව මෙහෙයන්ට සහභාගි වන අයට තවත් බහුල වරප්‍රසාද දානය කිරීමට පොරොන්දු වෙමි’’ යනුවෙන් පවසා අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙතින් ඉල්ලීමක් ඉල්ලා, එම ඉල්ලීම අවසන් කරමින්, එවිට මෙම දේව මෙහෙයන්ට සහභාගිවන අයට තවත් බහුල වරප්‍රසාද දානය කිරීමට පොරොන්දු…

ලබන සෙනසුරාදා පමණක් ශ්‍රී පතුල් සළුව තැන්පත් කර ඇති රන් මංජුසාව ඔබට දැකගත හැකියි

නිර්මල කන්‍ය මරිය මාතාවන් ලබා දුන් දින පහක විශේෂ වරප්‍රසාද දායක දින පහෙන්, පස්වන දිනය වන්නේ ලබන සෙනසුරාදායි. අභිනව දර්ශණ දේවමන්දීරය තුල ලබන සෙනසුරාදා සවස 6 ට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය දානය කරන අතර, දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදයෙන් පසුව දර්ශණ දෙව්මැදුර පොදු ජනතාව සඳහා විවෘතව තැබෙනු ඇත.   අභිනව දර්ශණ දේව මන්දීරය තුල දී…

තරුණයෙක් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත වටිනා දිව්‍ය සත්ප්‍රසාද කරඩුවක් පූජා කරනු ලබයි

පසුගිය අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ නාමයට පුද දෙනු ලැබූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අභිනව දර්ශණ දේව මන්දීරය තුල පැවැත්වෙන ප්‍රථම දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය සැප්තැම්බර් 8 වෙනි ලබන සෙනසුරාදා සවස 6 ට, දර්ශණ දේව මන්දීරය තුල දී පැවැත්වෙනු ඇත.   අභිනව දර්ශණ දේව මන්දීරය පිළිගනිමින් නිර්මල මරිය මාතාවන් අපට ලබා දුන්…

දෙව් මවුන් පාමුළ ඔබගේ ඉල්ලීම ඔබගේ අතින්ම රතු පෙට්ටියට දමන්න

පසුගිය අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අභිනවයෙන් ආසිරි ගැන්වූ දර්ශණ දෙව්මැඳුරේ දී, නිර්මල කන්‍ය මරිය මාතාවන් වෙත පුද දෙනු ලබන ප්‍රථම ජපමාලය සැප්තැම්බර් 1 වෙනි ලබන සෙනසුරාදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ද පූර්ණ සහභාගිත්වයෙන් උච්චාරණය කරනු ඇත.   දෙව් මවුන් වෙත ජපමාලය උච්චාරණය කිරීමෙන් පසු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සැදැහැවතුන් අත…

මරිය තුමියගේ සරණය ජනතාවට ඉතාමත් අවශ්‍ය කාලයේ, මරිය තුමිය ද ජනතාව වෙත ලගාවී ඇත

නිර්මල කන්‍ය මරිය තුමියගේ සරණය අද ජනතාවට ඉතාමත් අවශ්‍ය කාලයක් වී ඇත. මිනිසුන්ගේ පාපයේ වැඩිකම නිසා මෙවැනි තත්වයක් ඇති වී ඇතැයි විටෙක අපට සිහිපත් වෙයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1978 ජූලි 1 වෙනි දින, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, දසනව වන වරට දර්ශණය වෙමින් දෙනු ලැබුවාවූ පණිවිඩයෙහි එක් වගන්තියක් වූයේ, ‛‛මා පුතණුවන් ගලවා…

විශේෂ වරප්‍රසාද දායක දින පහෙන් සතරවන දිනය ලබන සැප්තැම්බර් 1 වෙනි සෙනසුරාදා – දෙව් මවුන් පාමුල ජපමාලය ඔප්පු කිරීම සවස 6 ට

විශේෂ වරප්‍රසාද දායක දින පහෙන් සතරවන දිනය වන ලබන සැප්තැම්බර් 1 වෙනි සෙනසුරාදා සවස 6 ට, අභිනව දර්ශණ දේව මන්දීරය තුල ප්‍රථම ජපමාල උච්චාරණය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, ජපමාල උච්චාරණය අවසානයේ, දර්ශණ දේව මන්දීරයට ඇතුළු වී, ඔබගේ ඉල්ලීමත් රතු පෙට්ටිය තුලට දැමීමට අවස්ථාව ලැබෙනු ඇත. සැප්තැම්බර් 1 වෙනි සෙනසුරාදා සවස නව…

අගෝස්තු 25 ලබන සෙනසුරාදා සවස 6 සිට දර්ශණ දේව මන්දීරය තුලට ඇතුළු වී දෙව් මවුන් වෙත ඔබගේ ඉල්ලීම ලිවූ ලිපිය රතු පෙට්ටියට දැමිය හැකියි

පසුගිය අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අභිනවයෙන් ආසිරි ගැන්වූ දර්ශණ දෙව්මැඳුරේ නව ප්‍රධාන පූජාසනය මත ප්‍රථම දිව්‍ය පූජාව පසුගිය අගෝස්තු 18 වෙනි සෙනසුරාදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ දෝතින් පුද දෙනු ලැබූ අතර, අගෝස්තු 25 වෙනි ලබන සෙනසුරාදා සවස 6 සිට පැයක කාලයක්, පොදු මහජනතාව සදහා දර්ශණ දේව මන්දීරය විවෘතව…