සීදූව පොලිස් ස්ථානාධිපති සමු ගනී – බෙලිඅත්ත නව පොලිස් ස්ථානාධිපති ලෙසින් වැඩ භාර ගනී

සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජු ලලිත් වික්‍රමසිංහ මහතා පසුගියදා සීදූව පොලිස් ස්ථානයෙන් සමු ගත් අතර බෙලිඅත්ත නව පොලිස් ස්ථානාධිපති ලෙස වැඩ භාර ගත්තේය.   කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ද අයත් වන සීදූව පොලිස් බල ප්‍රදේශයට වසර සතරකට ආසන්න කාලයක් විශිෂ්ඨ සේවාක් කරනු ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජු ලලිත් වික්‍රමසිංහ මහතා බෙලිඅත්ත නව පොලිස්…

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අපොස්තුළුතුමෙකු වශයෙන් සිය සතලිස් තුන්වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිදු කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා උන්වහන්සේගේ සතලිස් තුන්වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිරිත් පරිදි මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පවත්වනු ලැබූහ.   දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රියේ ඇරඹි නත්තල් දිව්‍ය පූජා මෙහෙය උන්වහන්සේ අපොස්තුළු තුමෙකු ලෙසින් සිදුකරනු ලැබූ සතලිස් තුන්වන නත්තල් දිව්‍ය පූජා මෙහෙයයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින, ‛අපොස්තුළුවරය’…