
අභිනව දර්ශණ දේව මන්දීරය තුලට ලබන සෙනසුරාදා සවස 6 සිට ඇතුළු විය හැකියි
මේ වන විට විසිතුන් වතාවක් නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී එතුමිය දස සය වන වරට දර්ශණය වූ අවස්ථාවේ දී, අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් අමතා මෙලෙස ඉල්ලීමක් කල සේක. ‛‛මා ආදර දරුව, මෙම ස්ථානයෙහි මා නමට කුඩා දෙව්මැඳුරක් ඉදිකරන්න. එය මගේ උතුම් ආශාවකි. එවිට මෙම දේව මෙහෙයන්ට…









