
අභිනව දර්ශණ දේව මන්දීරය ගොඩනැංවීමේ කටයුතු මෙහෙය වූ මනෝජ් චින්තක මහතාට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රසාදය පලවෙයි
අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස නිර්මල කන්‍ය මරිය මෑණියන් වෙත පුද දෙනු ලබන අභිනව දර්ශණ දෙව්මැදුර පමණක් නොව, ඊට සමගාමීව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිදුකරනු ලැබූ යෝධ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් පූර්ණ විශ්වාසය තබා භාරදෙනු ලැබුවේ අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා වෙතයි. …









