සත්‍ය කුමක්දැයි දැනගැනීමට කැමති මනුෂ්‍යයන් මේ මහ පොළව මත තවමත් සිටිතැයි අපි විශ්වාස කරමු. අන්න ඒ මිනිසුන් වෙනුවෙන් සහ ඒ මිනිසුන් සදහා අපොස්තලික මාධ්‍ය ජාලය විසින් ගෙන එනු ලබන නවතම වැඩ සටහන් මාලාවකි ‛එළිදරව්ව’
‛එළිදරව්ව’ වැඩ සටහන් මාලාව අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ එකින් එක දිග හැරෙනුයේ, අපොස්තලික මාධ්‍ය ජාලයේ යූටියුබ් චැනලය ඔස්සේය.
‛එළිදරව්ව’ ප්‍රථම වැඩසටහන ඔබ වෙත ගෙන එනු ලබන්නේ අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා සමග අපොස්තලික මාධ්‍ය ජාලයේ වීඩියෝ කැමරා ශිල්පී සහ නිවේදක සුරේන් චතුරංග මහතා විසිනි.