ජේසුස් ස්වාමින්වහන්සේ සතුටු වන්නේ උන්වහන්සේ දෙසූ දහම නිවැරදිව දැනගෙන ඒ අනුව අපි ජීවත් වෙනවා දැකීමෙන් පමණයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

පසුගිය 2018 වසරේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුලදී පැවැත් විය.   මැදියම් රැයේ විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන්ට දර්ශණ දෙව්මැදුර තුල දැකගන්නට ලැබුනේ හරිම අපූරු දසුනකි. සිද්ධස්ථාන භූමියේ ගවලෙන ඉදිකර තිබුන අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සෑම වසරකම මධ්‍යම…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් අනුව යමින් රශේන් බණ්ඩාර සිය උපන් දිනය මහලු මවු පියන් අතරේ සමරණු ලබයි

මීගමුවේ නිල්නුවන් බණ්ඩාර මහතා සහ එම මහත්මියගේ වැඩිමහල් පුත් රශේන් සුපේශ්ල බණ්ඩාර පුතුගේ උපන් දිනය යෙදී තිබුනේ පසුගිය පෙබ්‍රවාරි 8 වෙනි දිනටය.   මීගමුව ගේට් වේ ජත්‍යාන්තර පාසැලේ අධ්‍යාපනය ලබන රශේන් සිය උපන් දිනය වෙනුවෙන් වෙනත් වසරවල දී මෙන් සිය දෙමාපියන්ගෙන් තමන්ට යමක් මෙවර ඉල්ලා සිටියේ නැත. ඒ වෙනුවට ඔහු ඉල්ලා සිටියේ පානදුර, පිංවත්තේ, ආලෝකා…

අනුනාහිමියන් වෙතින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට උපන් දින ත්‍යාගයක්

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 62 වන උපන් දින සංවත්සරය පසුගිය පෙබ්‍රවාරි 2 වෙනි දිනයට යෙදුනි.   තම උපන් දින වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, පානදුර පින්වත්තේ, ආලෝකා වැඩිහිටි නිවාසයේ නේවාසිකව ජීවත් වන මහලු මවු පියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.   පානදුර, පින්වත්තේ, ආලෝකා වැඩිහිටි නිවාසය පිහිටා ඇත්තේ, ශ්‍රී සද්ධර්මාකර පිරෙවෙන් විහාරය…

ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නතර කරන මොහොතක් එනවා

දිග හුස්මක් ඉහළට ගන්නා ලෙසත් නැවත එය පහළට දමන ලෙසත් ලෙසත් තුන් වරක් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එම ක්‍රියාව කරන්නට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දී එම ක්‍රියාව අප නතර කරනු ලබන මොහොතක් පැමිණෙන බව ප්‍රකාශ කල සේක.   මෙලොවින් වියෝ වූ සියල්ලන් සිහිපත් කරමින්, 2018 නොවැම්බර් 17 වෙනි දින සවස මළවුන් සිහිපත් කිරීමේ දිව්‍ය…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 62 වන ජන්ම සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලබයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 62 වන උපන් දිනය පසුගිය පෙබ්‍රවාරි 2 වෙනි දා අභිමානවත් ලෙස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සමරණු ලැබීය.   මීට වසර හැටදෙකකට පෙර 1957 පෙබ්‍රවාරි 1 වෙනි දා හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උත්පත්තිය ලැබීය. ඉන් වසර හැටදෙකකට පසු 2019 පෙබ්‍රවාරි 2 වෙනි දින සවස කටුනායක…

බොහෝ ක්‍රිස්තියාණින්ගේ ජීවිතය ගෙවෙන්නේ බෙත්ලෙහෙම ත් කල්වාරිය ත් ලගයි, ඒ අතර ඇති දහම ලග නොවෙයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ප්‍රකාශ කරයි

‛‛ක්‍රිස්තියානින්ගේ ජීවිතය බලපුවම ප්‍රිය දරුවෙනි, මේ ජීවිත ගෙවෙන්නේ බෙත්ලෙහෙමත්, කල්වාරියත් ලග බවයි මට පෙනෙන්නේ. නත්තලට, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. දැන් අද නත්තල කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය නෙවේ, ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. මේ දිනයට මේ ක්‍රිස්තියාණින් කියන කට්ටිය මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ මොකද කරන්නේ කියලා. නත්තලට ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින්…

ආදරය සැගවී ඇත්තේ කැපකිරීම සහ පරිත්‍යාගය තුල බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පානදුරයේ දී ප්‍රකාශ කරයි

පසුගිය ජනවාරි 17 වෙනි දින, පානදුර, ආලෝකා වැඩිහිටි නිවාසයේ ජීවත්වන වයෝවෘද්ධ මවුපියන් රැසක් මැද යුග දිවියට ඇතුලත්ව මංගල ගමන් ඇරඹූ ජාඇල රංග සහ සදුනි නව යුවලගේ විවාහ මංගල දේව මෙහෙය සිදු කරනු ලැබුවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසිනි.   එදිනමංගල දේව මෙහෙයේ දේශණය පවත්වමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා නව යුලට අනුශාසනා කරමින් කියා සිටියේ, දෙදෙනෙක්…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 62 වන ජන්ම දිනය වැඩිහිටිහිටි නිවාසයක සමරණු ලබයි

පසුගියදා (2019 පෙබ්‍රවාරි 2) මෙලොව සිය දිවි මගේ 62 වන ජන්ම දිනය සැමරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සිය ජන්ම දිනය වෙනුවෙන් සැකසූ දිවා භෝජන සංග්‍රහය පිරිනමනු ලැබුවේ, හුදකලාව දිවි ගෙවන වයෝවෘද්ධ මවුපියන් රැසක් ජීවත්වන පානදුර, පින්වත්තේ, ආලෝකා වැඩිහිටි නිවාසයටයි.   දරුවන් විසින් ගෙවලින් පිටමං කර දමා දැන් පාළුව හුදකලාවේ ජීවත්වන මේ අසරණ මහළු…

මම හිතන, මම පතන, ක්‍රිස්තුස් වහන්සේ හිතන, ක්‍රිස්තුස් වහන්සේ පතන නියම ප්‍රාතිහාර්‍යය තමයි මිනිසාගේ සිත වෙනස් වීමේ ප්‍රාතිහාර්‍යය. ඒවා තමයි නොම්මර එකේ ප්‍රාතිහාර්‍යය

2019 නව වසරට ආසිරි පැතීමේ දිව්‍ය පූජා මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ පෙර අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රී 11.45 ටයි. නව අවුරුදු උදාවත් සමගින් රැස්ව සිටි සියල්ලන්ටම නව අවුරුදු සුභ පැතුම් පිරිනැමූ, අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණෝ, රැස්ව සිටි සැදැහැවතුන් අමතා සිය දේශණයේ දී ප්‍රකාශ…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මීළග ධර්මෝපදේශ දෙසුම පෙබ්‍රවාරි 19 වෙනිදා

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පත්කරනු ලැබූ සියළු අපොස්තුළුතුමන්ලාගේ ප්‍රධාන වගකීම වන්නේ උන්වහන්සේ දෙසූ ධර්මය ලොවට දේශනා කරමින් ස්වර්ගය වෙතට යා යුතු මාර්ගය මෙය යයි පෙන්වා දීමයි.   ‛‛මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද කල්පාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි’’ යි ජේසුස් ස්වාමින් වහන්සේ වදාළ බව, ශුද්ධවූ මතෙව් තුමා තම…