
ශ්‍රී ලංකාවේ ජීවත් වන ලොව එකම අපොස්තුළු තුමාණන්ගේ ආශිර්වාදය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ජනතාවට
ශ්‍රී ලංකාවේ ජීවත් වන ලොව එකම අපොස්තුළු තුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා වැඩ සිටින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත 2016 සැප්තැම්බර් 17 වෙනි සෙනසුරාදා සවස බැතිමතුන් රැස් වූයේ, එදින උන්වහන්සේගේ සුරතින් ආශිර්වාද වූ අඩි නවයක් උස ඇති කුරුස ප්‍රතිමාව ආසිරි ගැන්වීමේ සන්ධ්‍යා මෙහෙයට සහභාගි වීම පිණිසයි. දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සන්ධ්‍යා…









