
ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මවු ගුණ සැමරේ
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ මව වූ මාග්‍රට් අපොන්සු මැතිණිය වර්ෂ 2010 ජූනි මස 26 වෙනි දින ස්වර්ගස්ථ වූ අතර, 2016 ජූනි මස 26 වෙනි දිනයට වසර සයක් සම්පූර්ණ විය. 2016 ජූනි 25 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේදී එතුමියගේ පුතණුවන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන් විසින් පවත්වනු…









