ජල ගැල්මෙන් පීඩාවට පත් වී තම ගේ දොර පවා අහිමි වූවන් සොයා ගොස් සිය පුද්ගලීක ධන පරිත්‍යාගයෙන් පිහිට වීමට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා පියවර ගත්තේය.
ජලය බැසගොස් සිය පෙර නිවාසවලට ගොස් සිටින ජනතාවට ආපසු තම ජීවිත අළුතෙන් ආරම්භ කිරීම සඳහා ද විශේෂ ආධාර උන්වහන්සේ පිරිනැමීම විශේෂත්වයකි.









