
දෙමාපියන්ගේ වගකීම තම දරුවන් ලොකු මිනිසුන් බවට පත්කිරීම නොව, හොඳ මිනිසුන් බවට පත් කිරීමයි – ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ප්‍රකාශ කරයි
‛‛අධ්‍යාපයක් ලබා ඇති අයෙකුව හඳුනාගත හැක්කේ, හැඳගෙන සිටින උපාධි ඇඳුමෙන් නොව, හැසිරීමේ දී දකින්ට ලැබෙන යහපත් ගතිගුණ මගිනුයි. අද සමාජයේ බොහෝ දෙමාපියන් ‛අධ්‍යාපනය’ නැමැති වචනය යොදන්නේ මොන ක්‍රමයෙන් හරි තම දරුවාගේ ශරීරයට සැප පහසු ජීවිතයක් ලබා දීම පිණිස ධනය ඉපැයීමේ මාර්ගයටයි. අවාසනාවකට අද අධ්‍යාපනයෙහි අරමුණ මේ බවට පත්වී තිබෙනවා. දෙමාපියන්ගේ වගකීම තම දරුවන් ලොකු මිනිසුන්…









