නත්තල යනු ක්‍රිස්තියානින් අඳුරින් ආලෝකයට පැමිණිය යුතු ආලෝකයේ මංගල්‍යයයි

2013 දෙසැම්බර් 24 වෙනි දින අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ ඉදිකර තිබූ දර්ශණීය පීඨිකාවේ සිට සිය නත්තල් දිව්‍ය පූජා මෙහෙය පැවැත්වූ අතර, රැස්ව සිටි බැතිමතුන් අමතා සිය දේශණය පවත්වමින්, ආරම්භයේදීම නත්තල පිළිබඳව උන්වහන්සේ ප්‍රශ්ණ කීපයක් නගනු ලැබීය.   ‛‛නත්තල පිළිබඳව ස්වර්ගය…

නව වසරේ ප්‍රථම සන්ධ්‍යා නුවාන මෙහෙය ජනවාරි 11 වෙනි සෙනසුරාදා

ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව ජන හදවත් දිනාගත් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන, කටුනායක අප ස්වාමිදූට ගෞරවය සහ මහිමය සඳහා නව වසරේ ප්‍රථම සන්ධ්‍යා නුවාන මෙහෙය ජනවාරි 11 වෙනි සෙනසුරාදා සවස 4 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ආරම්භ වනු ඇත.   ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි….

2014 නව වසරට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සුභ පැතුම් එක්කරයි

අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් 2014 නව වසරට ආසිරි පැතීමේ මංගල දිව්‍ය පූජා යාගය මෙවරත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු උයනේ තනා තිබූ විශේෂ පීඨිකාව මත දී පවත්වනු ලැබුවේ, ජාති, ආගම් භේදයකින් තොරව විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි බැතිමතුන් රැසකගේ ද බැතිමත් සහභාගිත්වයෙනුයි.   දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රී 11.45…