
ඉටිපහන් ආලෝකය මධ්‍යයේ මරිය තුමියට ජපමාලය උච්චාරණය කිරීම ලබන සෙනසුරාදා
ලබන සෙනසුරාදා (නොවැම්බර් 17) ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා බැතිමතුන් සහ වන්දනාකරුවන් අතරට පැමිණ, නිර්මල කන්‍ය මරිය තුමී දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී, ඉටිපහන් ආලෝකය මධ්‍යයේ ජපමාලය උච්චාරණය කරනු ඇත. නිර්මල කන්‍ය මරිය මවු තුමිය ලොව පුරා දර්ශණය වූ සෑම අවස්ථාවකදීම ජපමාලය උච්චාරණය කරන ලෙස ඉල්ලා සිටියාය. එතුමිය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි…









