
ශ්‍රී ලංකාවේ දෙව්මැඳුරක මරිය තුමියගේ ප්‍රතිමාවකින් පිච්ච මල් සුවඳ පැතිරෙයි
ශ්‍රී ලංකාවේ පිහිටි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ඉතාමත් පූජනීය සිද්ධස්ථානයකි. මෙම සිද්ධස්ථානයෙහි පිහිටි දර්ශණ දෙව්මැඳුරට හිමිවන්නේ ඉහළම පූජනීය තත්වයකි. මෙම දර්ශණ දෙව්මැඳුර තුල ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී ඇත. නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වී ඇත. මෙම දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත කර ඇති නිර්මල කන්‍ය මරිය තුමියගේ ආශ්චර්යමත් ප්‍රතිමාව බොහෝ හාස්කම් ඇති ප්රතිමාවකි. නිර්මල…
