දැන් සිටින ඔබගේ බිරිද ම ඔබගේ ස්වාමිපුරුෂයා ම මීළග ආත්මයේ දීත් ලැබේවා යි ප්‍රාර්ථනය කරන්නේ කවුද? – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වැලිමඩ විහාරස්ථානයක දී බෞද්ධ සැදැහැවතුන්ගෙන් අසනු ලැබූ කදිම ප්‍රශ්ණය

‛‛ඔබ දෙපලව බැන්දුවේ, විවාහ කෙරෙව්වේ, එකට බද්ධ කෙරුවේ, මෙතනදිම අවුරුදු 26 කට පෙර මේ අත් දෙකෙන්, ඒ ගැන මම පුද්ගලීකව සන්තෝෂ වෙනවා. අද, අවුරුදු 26 කට පස්සේ, මම ඔබ දෙපලගේ 26 වෙනි සංවත්සර දිව්‍ය පූජාව සිද්ධ කරනවා. පොඩ්ඩක් කල්පනා කර බලන්න, මෙය හරිම අමුතු දෛවාදීන අවස්ථාවක්. දැන් මට අවුරුදු 63 ක් ඉවර වෙනවා. එතකොට ඔබ…

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

පසුගිය දිනයක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියට පැමිණි තරුණයෙක් අපූරු කතාවක් කරනු ලැබුවේ, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ රැස්ව සිටි වන්දනාකරුවන් ද රැසක් ම ඉදිරිපිටයි.   2019 සැප්තැම්බර් 21 වෙනි සෙනසුරාදා සවස දෙව් මවුන් වෙත ජපමාලය පුද කරනු ලැබුවේ එතුමිය පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දින සවස…

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා විටින් විට ලොවට හෙළි කල විශ්ව රහස් කීපයක් ඔස්සේ මෙම ගීතය ලියැවුනා – සශික විෂාන්

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 63 වන ජන්ම දිනය අලලා උන්වහන්සේගේ බැතිමත් අනුගාමිකයන් විසින් සංවිධානය කරනු ලැබූ ජන්ම දින උත්සවය පැවැත්වුනේ 2020 පෙබ්‍රවාරි 2 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී යි. මෙම අවස්ථාවට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් ද සහභාගි වූ අතර මෙහි දී කැපී පෙනෙන විශේෂත්වය…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමාගෙන් අපොස්තලික ආශිර්වාදයේ සහතික පත්‍රයක් මනෝජි ඩයස් මෙනවියට

මුහුණු පොත (facebook) මේ වන විට විද්‍යුත් මාධ්‍ය අතරේ පෙරමුණ ගෙන ඇති, බොහෝ දෙනෙක් අතරේ ප්‍රචලිත මාධ්‍යයක්. මෙයින් සමාජයට සිදුවෙමින් පවතින සහ සිදු කෙරෙමින් පවතින යහපත් සහ අයහපත් බලපෑම පිළිබදව සලකන විට ඇත්තෙන්ම අයහපත් බලපෑම වැඩි යයි කිව හැකියි. අද බොහෝ විට සිදුවන්නේ මුහුණු පොත මෙහෙයවන්නන් විසින් සමාජයට අයහපත වැපිරීම සදහා මුහුණු පොත යොදා ගැනීමයි….

‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට

අපොස්තලික මාධ්‍ය ජාලය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ ග්‍රන්ථයේ මුල් පිටපත ජූලි 10 වෙනි සිකුරාදා සවස අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ කාර්‍යාලයේ දී ඒ මහතා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගන්වනු ලැබුවා.   නිර්මල මරිය මාතාවන් විසිතුන් වතාවක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ…

මහ මග දී මට හමු වූ මාගේ අපොස්තුළුතුමා

2020 මැයි 26 වන දින, මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන අහඹු සිදු වීමක් සිදු වුනා. පසුගිය දිනවල තිබූ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබූ ඇදිරි නීතිය හේතුවෙන් සියල්ලන්ටම මෙන් මගේ වැඩ කටයුතු ද දින කිහිපයකට නතර වී තිබුනා. පසුගිය මැයි 26 වන දින ඇදිරි නීතිය ලිහිල් කෙරූ නිසා මගේ වැඩ කටයුත්තක් සදහා…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෑණියන් ස්වර්ගස්ථ වී වසර දහයක් සපිරේ

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වී 2020 ජූනි 26 වෙනි දිනයට වසර දහයක් සම්පූර්ණ වේ.   අනූ වසරක් මෙලොව ජීවත් වූ එතුමිය මින් වසර දහයකට පෙර කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අවසන් හුස්ම හෙලූ අතර, එතුමිය ජීවත්ව සිටිය දී අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා සමග ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ බාල…

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වන්දනාකරුවන් සදහා විවෘතයි – ලබන සෙනසුරාදා සවස 5 සිට අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව අභියසට පැමිණිය හැකියි

මාස තුනක පමණ කාලයක් වන්දනාකරුවන් සදහා වසා තැබුන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ජූනි 20 වෙනි පසුගිය සෙනසුරාදා සවස නැවතත් විවෘත විය.   සෞඛ්‍ය නීතීන්ට අනුව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල රැස්වී සිටීම සදහා බැතිමතුන්ට සියළු පහසුකම් සලසා දීමට සිද්ධස්ථාන පාලක මණ්ඩලය ද අපොස්තලික ආරක්ෂක සේවය ද කටයුතු කර තිබුනි….

සොබා දහම විසින් දැන් පෘතුවියේ කාටත් උගන්වන ධර්මය අපට මතක් කර දුන් ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික ගුරුතුමා

අපි මේ ගෙවන්නා වූ දින කිහිපය අපට පමණක් නොව මුළු මහත් ලෝක ජනතාවටම ඉතාමත් තීරණාත්මක කාලයක් බවට පත්වෙලා. කිසිවෙකු නොසිතූ අන්දමින් ලොව පුරා පැතිරීයමින් පවතින මේ කොවිඩ් නයින්ටීන් නැමැති බිහිසුණු දරුණු වසංගතය මුළු ලොව සියළු ජනතාව භීතියට පත් කරවලා ඉවරයි. ඒ නිසාම දෙවියන් කෙරෙහි විශ්වාසය ඇත්තෝ නිරන්තරයෙන් දෙවියන් සිහි කරමින් සිටින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ….

ලෙහෙසියෙන් දකින්න බැරි, ලෙහෙසියෙන් කතාකරන්න හම්බෙන්නෙ නැති, ජීවිතයේ වටිනාම කෙනෙක් මුණගැසුනම දැනෙන සතුට

පසුගිය අප්‍රියල් 16 දින රාත්‍රී 9.45 ට මෙම වචන පෙල මගේ ෆේස්බුක් ගිණුමේ මම සටහන් කලෙමි. එය දුටු කීප දෙනෙක්ට ම මා කියන්නේ කවුරුන් ගැනදැයි තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබුණත්, රට පුරා ඇදිරි නීතිය ඇති වෙලාවක මේ හමුවීම කෙසේ සිදුවූවා දැයි තේරුම් ගැනීමට නොහැකි වී තිබුණි. තවත් බොහෝ දෙනෙකුට මෙය තේරුම් ගැනීමට නොහැකි වී තිබුණ…