දරුවන් කුස දරා සිටින මවුවරුන්ට ද දරුවන්ගේ පියවරුන්ට ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් අනගි උපදෙස් රැසක්

නරක කෙලෙස් වර්ධනය නොවන ලෙස දරුවාට ආදර්ශයක් වීමේ වගකීම මවටයි පියාටයි පැවරෙන්නේ, දරුවා මවගේ කුසය තුල සිටින විට දී මයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමෝ පවසති   දරුවකු කුස තුල පිළිසිඳ ගෙන සිටින ඕනෑම කාන්තාවක් හඳුන්වනු ලබන්නේ මවක් වීමට සිටින කාන්තාවක් ලෙසටයි. නමුත් ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදියි. මගේ අදහස, කාන්තාවකගේ කුසය තුල, කුඩා කලලයක් ලෙසින් දරුවකු පිළිසිඳ…

අපොස්තුළුතුමෙක් යනු නිදහස් කෙනෙක් කිසිදු කණ්ඩායමකට, කල්ලියකට හෝ කිසිදු සභාවකට අයිති පුද්ගලයෙක් නොවේ – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දැඩිව ප්‍රකාශ කරයි

ක්‍රිස්තුස් වහන්සේ අයිති කුමන සභාවට ද? ක්‍රිස්තුස් වහන්සේගේ ආගම කුමක් ද? – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රශ්ණ දෙකක් මතු කරනු ලබයි   ‛‛දැනට අවුරුදු 45 කට පෙර, අද වැනි දිනයක එනම්, 1975 පෙබ්‍රවාරි මාසයේ 7 වෙනිදා සවස 6.30 ට පමණ මේ ස්ථානයෙහි (කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි) ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොව දෙවන වරට අපොස්තුළු තුමෙක් තෝරා ගැනීම පිණිස…

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

ඔබේ ජීවිතයේ ඉතාමත්ම සුන්දර දවසට අවුරුදු 26 ක් සම්පූර්ණ වෙන මොහොත කියල මම කිව්වොත් හරිද…. වැරදි ද……?   ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙවැනි ප්‍රශ්ණයක් නගමින් සිය දේශනයට මුල පුරනු ලැබුවේ, 2020 ජනවාරි 25 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැදුර තුල පවත්වනු ලැබූ දිව්‍ය පූජාවේ දී යි. මීගමුව, මුන්නක්කරයේ, වෙනේරියස් ප්‍රනාන්දු මහතා…

වසර 63කට පෙර ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මෙලොවට උපන් වේලාව සමරා මැදියම් රැයේ දී සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රොක් වෙති

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ 63 වන ජන්ම දිනය යෙදී තිබුනේ 2020 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උපත ලබමින්, මේ මහා පෘතුවිය ස්පර්ෂ කරනු ලැබුවා.   ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් උපත ලද ඒ මැදියම් රාත්‍රිය, ඒ පින්බර රාත්‍රිය, උන්වහන්සේ අදටත් ජීවමානව වැඩවසන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ…

දෙව් මවු කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශනය වීම ඇරඹී වසර හතලිස් පහක් සපිරෙයි

ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි, විවිධ වකවානුවල දර්ශනය වී මහත් පෙළහර පෑ කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ දර්ශණයවීමටද පටන් ගත් අතර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින එතුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ටයි. එතෙක් මෙතෙක් කාලයක් ගෙවී ගිය අවුරුදු හතලිස් පහක් තුල, විසි තුන් වතාවක් ම එතුමිය දර්ශණය වූවා.  …

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උපන් දින සංවත්සරය හෙට මැදියම් රැයේ උදාවේ

අදින් වසර 63 කට පෙර මේ මහා පෘතුවිය ස්පර්ෂ කරමින් 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 12 ට මෙලොවට බිහි වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ උපන් වේලාවට, එනම් හෙට රාත්‍රී 12 ට, මේ අධ්‍යාත්මික නායකයා වැඩ සිටින ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය විදුලි ආලෝකයෙන් ආලෝකමත් වනු ඇත. උන්වහන්සේට ආදරය කරන්නා වූ බැතිමතුන් මහ…

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලොව දිවියේ වසර 63 ක් සම්පූර්ණ කරයි – බැතිමත් ජනතාව මේ උතුම් දිනය මෙවරත් මහත් ඉහළින් සමරන්නට සූදානම් වෙති

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 63 වෙනි ජන්ම දිනය 2020 පෙබ්‍රවාරි 2 වෙනිදාට යෙදී ඇත. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා වේ.   මීට වසර 63 කට ප්‍රථම පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම…

ඔබව අත්හැර දමා සතුටින් ජීවත්වන සියළු දරුවන්ට යහපතක් ම ප්‍රාර්ථනා කරන්න – වැඩිහිටි නිවසක දිවි ගෙවන මහළු මාපියන් රැසක් අමතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමෝ පවසති

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන් සිය 62 වන ජන්ම දිනය සමරමින්, පානදුරයේ වැඩිහිටි නිවාසයක ජීවත්වන මහළු දෙමාපියන් රැසක් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබුවා. පානදුරයේ, ආලෝකා වැඩිහිටි නිවාසයේ වෙසෙන මේ මහළු දෙමාපියන්, දරුවන්ගෙන් ද, ඥාතීන්ගෙන් ද වෙන්ව හුදකලාව ජීවත් වෙන අතර, ඔවුන්ට ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ඔවුන් සමග කාරුණිකව කතා…

ලොවටම ආදර්ශයක් දෙමින් අතිනත ගත් රංග ප්‍රසාද් සහ සදුනි දිලීකා සිය පළමු විවාහ සංවත්සරය අභිමානවත් ලෙසින් සැමරීමට සැරසෙයි

ජාඇල රංග ප්‍රසාද් තරුණ මහතා සමගින් සදුනි දිලීකා තරුණ මෙනවිය 2019 පසුගිය වසරේ ජනවාරි 17 වෙනි බ්‍රහස්පතින්දා දින අතිනත ගෙන යුග දිවි ආරම්භ කරනු ලැබුවේ ලොවටම ආදර්ශයක් දෙමිනුයි.   මෙවැනි අවස්ථාවක කටයුතු කල යුත්තේ කෙලෙසින් ද යන වග ඔවුන් දෙපළ විශේෂයෙන්ම සියළු ක්‍රිස්තියාණින් වෙත පෙන්නුම් කරනු ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමක් ලොවටම මතක් කර දීමෙන්ය.  …

අළුත් අවුරුද්දේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරතින් කිරිබත් සංග්‍රහයක්

2020 නව අවුරුද්දට ආසිරි පතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින් පවත්වනු ලැබූ නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ආරම්භ වූයේ ගෙවී ගිය 2019 දෙසැම්බර් 31 වැනි දින රාත්‍රි 11.45 ටයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජාවට සහභාගි වීම සඳහා…