
අද නැවතත් සුර පුර අග රැජිණ අප දකින්නට පමණක් නොව අපට දකින්නට ද පැමිණ ඇත
සුර පුර අග රැජිණ වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ ඔබත් මමත් ජීවත් වන්නාවූ මේ මහ පොළවට විටින් විට පැමිණ ඇති බව අසා සිටියෙමු. එවැනි ස්ථානයන්හි ඉදිවී ඇති අලංකාර දෙව්මැදුරු දැක ගැනීමට අපි ගියෙමු. යාමට හැකියාවක් නැත්නම් එම දෙව්මැදුරුවල පින්තූරවත් නරඹා සතුටු වුනෙමු. අද නැවතත් සුර පුර අග රැජිණ අප දකින්නට පමණක් නොව අපට දකින්නට…









