
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 60 වන ජන්ම සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලබයි
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 60 වන උපන් දිනය පසුගිය පෙබ්‍රවාරි 2 වෙනි දා අභිමානවත් ලෙස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සමරණු ලැබීය. මීට වසර හැටකට පෙර 1957 පෙබ්‍රවාරි 1 වෙනි දා හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උත්පත්තිය ලැබීය. ඉන් වසර හැටකට පසු 2017 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30…







