හාස්කම් යාච්ඤාව මගින් ජනතාව පිහිට ලබනවා දැකීම මට ලොකු සතුටක්, හේතුව මෙම යාච්ඤාව ලිව්වේ මමයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

මේ ලෝකයේ ජීවත් වෙමින් සිටිය දී ම අති භාග්‍යවත් කන්‍ය මරිය තුමිය තමන්ගේම දෑසින් දැක ගැනීමට සුවිශේෂී භාග්‍ය ලැබූවන් අතරට 1975 දී එක්වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා වන්නේ, අදටත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත් වන සැට වියැති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි. උන්වහන්සේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින නිර්මල කන්‍ය මරිය තුමිය තම දෑසින්…

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු වරක් දෙවරක් නොවෙයි, විසිතුන් වතාවක් ම කන්‍ය මරිය තුමිය දර්ශණය වූ සිද්ධස්ථානයක්

දුකට වේදනාවට අසරණභාවයට බලාපොරොත්තු සුන්වූ තත්වයට පත්වී දෙවිදු සරණය සොයන ජනතාවට අද සැනසීම සමග සුව සහනය උදාකර දෙන්නා වූ මහා හාස්කම් සිද්ධස්ථානයක් බවට පත් වී ඇත්තේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ මෙම සිද්ධස්ථානයේ දී විසිතුන් වතාවක් දර්ශණය වී ඇති අතර, මෙලොව ජීවතුන් අතර සිටියදී ම, නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැක…

නිර්මල කන්‍ය මරිය තුමිය ම ලබා දුන් හාස්කම් හෝරාව සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී

හදිසියේ ඔබ නොසිතූ වේලාවක නිර්මල කන්‍ය මරිය තුමිය ඔබගේ දෙනෙතට දකින්නට ලැබුණොත්, මොහොතක් එතුමිය අමතා යමක් කියන්නට අවස්ථාව ද ඔබට හිමිවූව හොත්, එතුමිය අමතා කියන්නට කිසිවක් මට කිසිවක් නැතැ යි ඔබ පවසනවාද? නොඑසේනම් එතුමියට කියන්න බොහෝ දේ මට ඇතැයි ඔබ පවසනවාද?   දයාබර නිර්මල කන්‍ය මරිය මවු තුමියට කියන්න බොහෝ දේ මට ඇතැයි කියා සිතන…

ජාති ආගම් බේදයන්ගෙන් තොර මහ සෙනගකගේ ජය ඝෝෂා මැද දෙව් මවුන්ගේ දසඅට වන දර්ශණ ප්‍රතිමාවට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා රන් මිණි ඔටුණු පළඳවනු ලබයි

ජාති ආගම් ආදී, මිනිසාගෙන් මිනිසා දුරස් කරවන, මිනිසා මිනිසාටම වෛර කරවන සියළුම භේදයන්ගෙන් තොරව මහා ජන ගගක් අති භාග්‍යවත් නිර්මල කුමරි මරිය මාතාවන්ගේ ප්‍රතිමාව වටා එකම දරු කැලක් ලෙසින් 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියට එක් වී, රොක් වී සිටියේ, නිර්මල කන්‍ය මරියෝත්තමාවන් සියැසින් දැක ගැනීමට සුවිශේෂී වාසනාව ලබා…

තවත් ප්‍රභල හාස්කම් යාච්ඤාවක් මම ලියනවා එය මම දේව මාතාවන් වෙත ලියන අවසාන යාච්ඤාවයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

අසරණ දුක් විඳින් ජනතාවට නිර්මල කන්‍ය මරිය මාතාවන්ගෙන් අපමණ වරප්‍රසාද ලබාගැනීම සඳහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් දෙව් මවුන් වෙත ලියනු ලැබුවාවූ හාස්කම් යාච්ඤාව මේ වන විට ‛‛ඉතාමත් ප්‍රභල’’ යාච්ඤාවක් බවට පත් වී ඇත.   එම යාච්ඤාව 2012 වර්ෂයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් ලියනු ලැබූ යාච්ඤාවක් වන අතර, ප්‍රථම වරට එම…

අද ලෝකය වෙත මරිය තුමියගේ බලය පැතිරෙන්නේ ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් බව ඉතාමත් පැහැදිලියි

නිර්මල කන්‍ය මරිය තුමියගේ සරණය අද ජනතාවට ඉතාමත් අවශ්‍ය කාලයක් වී ඇත. මිනිසුන්ගේ පාපයේ වැඩිකම නිසා මෙවැනි තත්වයක් ඇති වී ඇතැයි විටෙක අපට සිහිපත් වෙයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1978 ජූලි 1 වෙනි දින, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, දසනව වන වරට දර්ශණය වෙමින් දෙනු ලැබුවාවූ පණිවිඩයෙහි එක් වගන්තියක් වූයේ, ‛‛මා පුතණුවන් ගලවා…

මෙලොව දී මරිය තුමියව දැකගත්තවුන් අතරින්, මරිය තුමියගේ ප්‍රතිමාවකට ඔටුන්නක් පළඳවනු ලැබූ, ප්‍රථමයා වන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි

ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී විසිතුන් වතාවක් දර්ශණය වී, අද මහත් ප්‍රාතිහාර්යයන් සිදුකරමින් එතුමිය සොයා පැමිණෙන සියල්ලන්ට සැනසීම ලගා කර දෙන්නාවූ නිර්මල කන්‍ය මරිය මාතාවන් සැබෑ ලෙසින්ම, සිය දෙනෙතින් ම දැක බලා ගැනීමේ මහිමය ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පසුගිය 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස දෙව් මවුන්ට අගනා තෑග්ගක් ප්‍රධානය කරනු…

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අද හාස්කම් සිද්ධස්ථානය ලෙසින් ජනතාව අතරේ පැතිරෙන්නට තරම් දෙව් මවුන්ගේ බැල්ම යොමුවී පවතිනවා

මෙලොව ගත කරනු ලබන දිවියේ පිළිසරණයක් නොමැතිව අසරණ වන්නාවූ දනන් වෙත ජාති ආගම් ආදී කුමන අයුරක හෝ භේදයකින් තොරව පිහිට වන්නාවූ නිර්මල කන්‍ය මරිය මෑණියන් අද ප්‍රභල ලෙස හාස්කම් පාන්නාවූ සිද්ධස්ථානයක් වන්නේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. ජනතාව අතර කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානය යනුවෙන් ප්‍රචලිත වීමට තරම් දෙව් මවුන්ගේ පිහිට ලැබෙන සිද්ධස්ථානයක් වන මෙම කටුනායක…

කන්‍ය මරිය තුමිය සොයා එන දරු දැරියනට පිහිට වීම පමණක් නොව එතුමිය පිහිට වන්නා වූ ආකාරය ද පුදුමාකාරයි

සෑම සති අන්තයකම සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, ජාති ආගම් භේදයන්ගෙන් තොරව, අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරිය තුමියට ලැදි සැදැහැවතුන් එතුමියට හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම සඳහා රැස්වන්නේ, එම යාච්ඤාව නිර්මල කන්‍ය මරිය තුමියට මහත්සේ ප්‍රසන්න වූ යාච්ඤාවක් බවට පත් වී ඇති නිසාය.   එම යාච්ඤාව 2012 වර්ෂයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්…

කන්‍ය මරිය මාතාවෝ අද අප අතරම ජීවමාන වෙමින් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට අපට සැනසුම ලබා දෙන සේක

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, ශ්‍රී ලංකාවේ පිහිටි නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ එකම සිද්ධස්ථානය වේ. එතුමිය විසිතුන් වතාවක් මෙම සිද්ධස්ථානයේ දර්ශණය වී ඇති අතර, එම දර්ශණයන් අතරින්, 9 වන දර්ශණය සිදුවූ 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින එතුමිය ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩයෙන් දන්වා සිටියේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිදු…