2016 නව වසරට පා තබන ඔබට, මරිය මවගේ ආශිර්වාදය

වසරක් ගෙවී යයි. අළුත් වසරක් උදාවෙයි. 2015 අපගේ පරණ අවුරුද්ද බවට පත්වෙමින්, 2016 අපගේ අළුත් අවුරුද්ද ලෙස අප හමුවට ක්‍රමයෙන් ලඟා වෙමින් පවතියි. උදාවන 2016 අළුත් අවුරුද්ද අපට කෙසේ වෙයිද? අපගේ විශ්වාසය, ආකාශයේ ග්‍රහ වස්තූන් කෙරෙහි නොව, අප ආදර මරිය මවු තුමිය කෙරෙහිය. එසේනම් අපි සැම දයාබර මරිය මවු තුමිය කෙරෙහි අවංක විශ්වාසය තබා, 2016…

මරිය තුමියගේ දසඅට වන දර්ශණ ප්‍රතිමාව දසඅට වන දර්ශණ ප්‍රතිමාව ශුද්ධෝත්තම අපොස්තුළු සුරතින් අභිමානවත් ලෙස ආසිරි ගැන්වෙයි

මේ වන විට විසිතුන් වතාවක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වී ඇති නිර්මල කන්‍ය මරිය තුමියගේ එම සියළු දර්ශණයන් අතරින් එකක් වූ, දසඅට වන දර්ශණය විදහා දැක්වෙන ප්‍රතිමාව, දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ සුරතින් ඉතා අභිමානවත් ලෙස ආසිරි ගන්වනු ලැබීය.   මෙම දසඅට…

ඉතාම දුර්ලභ ඡායාරූපයක් ගැන මේ විස්තරය කියවා බලන්න. ඔබට පුදුම සිතෙනු ද ඇත

අප අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1977 ජූලි 27 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැරණි දර්ශණ දෙව්මැඳුරේදී 18 වන වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ට දර්ශණය වූ අතර, ජේසු බිළිඳුන්ව ද සිය වම් හස්තයෙන් දරාගෙන දර්ශණය වූ මරිය මතාවෝ, සකල ලෝ වැසියන්ට දැනුම් දීම සඳහා එදින ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්ට දැනුම් දුන් පණිවිඩය…

අපොස්තලික පියතුමන් දෝතට පත්වූ බෙත්ලෙහෙම් ජේසු බිළිඳු ප්‍රතිමාව

ශුද්ධවූ බයිබලයේ සඳහන් වන්නාවූ පූජනීය වැදගත් කමක් ඇති ස්ථාන දැක බලා ගැනීම සඳහා ඊශ්රායලයේ ශුද්ධවූ දේශය කරා අපොස්තලික වන්දනා චාරිකාවක නියැලුන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, බෙත්ලෙහෙමේ ජේසු බිළිඳු උපන් ස්ථානය දැක ගැනීමටද ගියහ.   මෙම ස්ථානය පිළිබඳව, ශුද්ධවු බයිබලයේ, ශුද්ධවූ ලූක් තුමාගේ සුවිශේෂයෙහි මෙසේ සඳහන්ව ඇත. ,තවද එසමයෙහි, අධිරාජ්‍යයේ සියළු වැසියන්ගේ සංගණනයක් ගැනීමට…

දෙසැම්බර් 24 වෙනි දා මැදියම් රැයේ දී සියළු ක්‍රිස්තියාණින් වෙත දෙව් මවුන්ගෙන් හිමි වන අසිරිමත් නත්තල් රාත්‍රිය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී

අප දයාබරිත නිර්මල කන්‍ය මරිය මාතාවෝ වර්ෂ 1977 ජූලි 27 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, පැරණි දර්ශණ දෙව්මැඳුරේදී දසඅට වන වරට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ට දර්ශණය වූහ. එම අවස්ථාවේ නිර්මල කන්‍ය මරිය තුමී, ඇයගේ වම් හස්තයේ කුඩා දිව්‍ය බිළිඳාණන් වඩවාගෙන සිටි අතර, නිර්මල කන්‍ය මරියාවන්, දිව්‍ය බිළිඳාණන් වඩවා ගෙන ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමාණන්…

මරිය තුමියගේ දසඅට වන දර්ශණ ප්‍රතිමාව ආශිර්වාද කිරීම දෙසැම්බර් 24 වෙනිදා මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේදී

අප දයාබරිත නිර්මල කන්‍ය මරිය මාතාවෝ වර්ෂ 1977 ජූලි 27 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, පැරණි දර්ශණ දෙව්මැඳුරේදී දසඅට වන වරට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ට දර්ශණය වූහ. එම අවස්ථාවේ නිර්මල කන්‍ය මරිය තුමී, ඇයගේ වම් හස්තයේ කුඩා දිව්‍ය බිළිඳාණන් වඩවාගෙන සිටි අතර, නිර්මල කන්‍ය මරියාවන්, දිව්‍ය බිළිඳාණන් වඩවා ගෙන ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමාණන්…

බංගලාදේශයේ පාසැලක අඩු ආදායම් ලාභී සියළුම දරුවන්ට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පිහිට වෙයිබංගලාදේශයේ පාසැලක අඩු ආදායම් ලාභී සියළුම දරුවන්ට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පිහිට වෙයි

විවිධ අපහසුකම් හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ තම පාසැල් කටයුතු කරගෙන යන බංගලාදේශයේ පාසැලක සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සම්පූර්ණ මාසයක් පුරා ඔවුන්ට අවශ්‍ය ආහාර පසුගියදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පිරිනමනු ලැබීය. ආහාර පමණක් නොව පාසැලට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍යයන්ද, එම පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ අනුග්‍රහයෙන් පිරිනමනු ලැබීය.   අන්තර්…

මම ජේසුස් ස්වාමින් වහන්සේව දැක්ක, මරිය තුමීව දැක්ක අපොස්තුළු තුමෙක්

මේ සිද්ධස්ථානයේ ගේට්ටුව ඉස්සරහට දැන් බස් එකක් ආවොත්, ඒකෙ බෝඩ් එකක් ගහලා තිබුනොත් ‛ස්වර්ගය’ කියලා. ඔයගොල්ලෝ කී දෙනෙක් සූදානම්ද බස් එකට නගින්ඩ? කෙලින්ම යන්නේ ස්වර්ගයට. අත උස්සන්ඩ බලන්ඩ කී දෙනෙක් ලෑස්තිද කියලා…….. එක්කෙනෙක් අත ඉස්සුවා. පේන තෙක් මානයේ එක්කෙනෙක් අත ඉස්සුවා. හැබැයි අත දැම්මා පල්ලෙහාට. භාගෙටයි ඉස්සුවේ. අනික් ඔක්කෝටම ඔය බස් එකට නගින්ඩ බැරි හේතු…

පාපයට වැටෙන හැම මොහොතකම ජයග්‍රාහීව නැගිටින්ඩ

මේ ලෝකයට උපදින සෑම මිනිහෙක්ම උපදින්නේ පව්කාරයෙක් හැටියටයි. නියම ශුද්ධවන්තයෝ ඉපදෙනවනම් ඒගොල්ලෝ ඉපදෙන්නේ මැරිලා. මේක මගේ පුද්ගලීක අදහස. කෙටියෙන් කියනවානම් මේ ලෝකයේ ජීවත් වෙච්ච නොම්මර එකේ ශුද්ධවන්තයා කවුද? එයාව මිනිස්සු කුරුසේ ඇණ ගහලා මැරුවා. ඒ හැරුණු කොට අපි ඔක්කෝම පව්කාරයෝ. අපි ඔක්කෝම ආදම් සහ ඒවගේ පව්කාර, කටකාර දුවලා, පුත්තු. ඔයගොල්ලෝ මේ පල්ලියට ඇවිල්ලා පාපයට භය…

මා කරන දේශණ ඇසුරින් දේව රාජ්යයයෙහි තොරතුරු ඔබ දැනගෙන ඒ අනුව ඔබගේ ජීවිතය සකස් කරගන්න

ජේසුස් ස්වාමින් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා උන්වහන්සේ ප්රදකාශ කෙරුවා මෙන්න මෙහෙම. ‛‛ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමටද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න. ඒවා වෙහෙසෙන්නනේවත්, නූල් කටින්නේවත් නැත. එහෙත්, සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමොන් වූවද මේ මල් වලින් එකක් සේ සැරසී නොසිටියේ යැයි ඔබට කියමි. ඇදහිල්ල හීන තැනැත්තෙනී, අද තිබී හෙට උදුනේ දැවී යන…