
නිවාඩුවක් : නමුත් අපොස්තලික පියතුමා වැඩකරමින් වැඩ කරමින් නිවාඩුවක්
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, පසුගියදා (2012 ජනවාරි 29 දින) නුවරඑළිය බලා පිටත්ව ගියේ කෙටි නිවාඩුවකටයි. ශ්‍රී ලංකාවේ ඉතාමත් ශීතල දේශගුණයකින් යුතු කඳුකර පලාතක් වන නුවරඑළිය, බොහෝ විට මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ නිවාඩු ගත කිරීම සඳහා උන්වහන්සේ විසින් තෝරා ගනු ලබන සුන්දර ප්රදේශයකි. ඉතාමත් කාර්ය බහුල දිවියක් ගත කරනු ලබන අධ්‍යාත්මික නායකයකු වන…









