
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අපොස්තුළුතුමෙකු වශයෙන් සිය සතලිස් අටවන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිදු කරයි
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී නත්තල් දිව්‍ය පූජා මෙහෙය පවත්වනු ලැබුවේ, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ බැතිමත්ව රැස්ව සිටි සැදැහැවත් ජන පිරිසක් මැදයි. මැදියම් රැය ද නොතකා, රොක් වී සිටි සැදැහැවතුන් හමුවේ පවත්වනු ලැබූ 2022 වසරේ නත්තල් දිව්‍ය පූජාව, උන්වහන්සේ මෙම ජීවිත සමයේ, මේ මහා පෘතුවිය…