
ජනතාව අතරේ නිර්මල මරිය මාතාවෝ ජීවමාන වන්නාවූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය
නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු අද ජනතාව අතරේ නිර්මල මරිය තුමියව ජීවමානව ම අත්දකින්නට හැකි මහා හාස්කම් සිද්ධස්ථානයක් බවට පත් වී ඇත. ඒ මන්දයත්, සියළු වරප්‍රසාදයෙන් පූර්ණවන්තිය වූ නිර්මල කන්‍ය මරිය තුමිය මෙම සිද්ධස්ථානයට පැමිණ විශ්වාසයෙන් යුතුව කන්නලව් කරන්නාවූ සැමට වරප්‍රසාද දානය කරන බවට දී ඇති පොරොන්දුව…









