ජේ. එම්. එල්. ටෙක්නික් ව්‍යාපාරයේ සාර්ථකත්වයේ රහස හෙළි කරමින්, නිර්මල කටුනායක මෑණියන් පාමුල දර්ශණ රෝසමල් ඉටිපහන් 123 ක් දල්වනු ලබයි

අති නිර්මල වූ කන්‍ය මරිය මාතාවෝ, වරක්, දෙවරක්, තුන්වරක් නොව විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී එතුමිය දර්ශණය වූයේ කහ පැහැති රෝසමල් මත වන අතර, එම රෝසමල් සංඛ්‍යාව 123 කි.   නිර්මල කන්‍ය මරිය තුමිය මෙම ශ්‍රී ලංකා ද්වීපයේ, කටුනායක පිහිටි, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වීමේ දී එතුමිය වැඩ සිටීමට තෝරාගනු…

අද නැවතත් සුර පුර අග රැජිණ අප දකින්නට පමණක් නොව අපට දකින්නට ද පැමිණ ඇත

සුර පුර අග රැජිණ වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ ඔබත් මමත් ජීවත් වන්නාවූ මේ මහ පොළවට විටින් විට පැමිණ ඇති බව අසා සිටියෙමු. එවැනි ස්ථානයන්හි ඉදිවී ඇති අලංකාර දෙව්මැදුරු දැක ගැනීමට අපි ගියෙමු. යාමට හැකියාවක් නැත්නම් එම දෙව්මැදුරුවල පින්තූරවත් නරඹා සතුටු වුනෙමු.   අද නැවතත් සුර පුර අග රැජිණ අප දකින්නට පමණක් නොව අපට දකින්නට…

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැජඹෙමින් නිර්මල කන්‍ය මරිය මාතාවෝ සිය පොරොන්දුව ඉටුකරන සේක

නිර්මල කන්‍ය මරිය මාතාවෝ 23 වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අද නිර්මල මරිය තුමියගේ මහා හාස්කම් සිද්ධස්ථානයක් ලෙසින් පොදු මහ ජනතාව අතර ප්‍රචලිත වී ඇත. 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින නිර්මල කන්‍ය මරිය මවු තුමිය 9 වන වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වී ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩයේ ප්‍රථම වගන්තිය මෙලෙසින්…

අප්‍රමාණ පිහිට වරප්‍රසාද ලබා දෙන්නාවූ හාස්කම් යාච්ඤාව මරිය තුමියට ප්‍රසන්න වූ යාච්ඤාවක්

නිර්මල කන්‍ය මරිය මාතාවෝ මේ අවස්ථාව වන විට විසිතුන් වතාවක් දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, අද ජනතාව අතර හාස්කම් සිද්ධස්ථානය ලෙසින් ප්‍රචලිත වී ඇත්තේ මෙම සිද්ධස්ථානය තුල නිරන්තරයෙන් සිදුවන ප්‍රාතිහාර්‍යයන් නිසාය. නිර්මල කන්‍ය මරිය තුමියගේම පූර්ණ අනුග්‍රහයෙන් සිදුවන මේ ප්‍රාතිහාර්‍යයන් තුලින් පොදු ජනතාව, ජාතිය ආගම පක්ෂය පාට ආදී වූ කිසිදු භේදයකින් තොරව ලබා…

ජේසුස් ස්වාමින් වහන්සේ අදත් කුරුසිය කර තබාගෙන ඔබ, මා අතරින් ගමන් කරනවා

‛‛ජේසු අදත්, ඔබ අතරේ, මා අතරේ ගමන් කරනවා. අපි වඳින්නේ, අපි පුදන්නේ මැරිලා, වළලපු දෙවියෙකුට නෙවේ. නැවත උත්ථාන වෙලා ලෝක අවසානය දක්වා අප සමඟ ජීවත් වෙන දෙවි මහෝත්තමයාණන්ටයි, ජේසු සමිඳුන්ටයි. නමුත් උන්වහන්සේ අදත් කුරුසිය කර තබාගෙන ඔබ, මා අතරින් ගමන් කරනවා. අදත් උන්වහන්සේ මේ මොහොතේත් ඔබ දෙස බලා සිටින්නේ කුරුසය සමඟයි. එහෙම නොවන්නට අද මේ…