ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමාගේ ජන්ම දිනය පෙබ්‍රවාරි 2 වෙනිදා

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 61 වෙනි ජන්ම දිනය පෙබ්‍රවාරි 2 වෙනිදාට යෙදී ඇත. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා වේ.   මීට වසර 61 කට ප්‍රථම පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම…

නිර්මල කන්‍ය මරිය තුමියගේ පූර්ණ බැල්ම යොමුවී ඇති එම අවස්ථාව අසිරිමත් අත්දැකීමකි

අති භාග්‍යවත් නිරිමල කන්‍ය මරිය මාතාවන්ගේ පිහිට නොඅඩුවම ලබා ගත හැකි හාස්කම් බහුල සිද්ධස්ථානයක් බවට පත් වී ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස 6 ට පැවැත්වෙන ‛හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමේ අවස්ථාව’ සැබවින්ම අසිරිමත් අත්දැකීමකි.   නිර්මල කන්‍ය මරිය තුමියගේ පූර්ණ බැල්ම යොමුවී ඇති එම අවස්ථාව එතුමිය කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් යුතුව වරප්‍රසාද ඉල්ලා…

දරුවකු කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි

‛‛නේවාසිකාගාරයේත් ගෙදරත් ඇති පරතරය සියළු දෙමාපියන් තේරුම් ගත යුතුයි. නේවාසිකාගාරයක නවත්වා දරුවෙකුට අධ්‍යාපනය දීම කෘතිම ආහාර කෑමට දී සත්වයකු ඇති දැඩි කරන කරනවා වගෙයි. ගුණයකුත් නැහැ, නියම රසකුත් නැහැ. ඒ නිසා උසස් අධ්‍යාපනයක්, හොද අධ්‍යාපනයක් යන විසිතුරු වචනවලින් විසිතුරු වී ඇති වර්ගයේ අධ්‍යාපනයක් දීම සදහා දරුවකුව කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි’’   ශුද්ධෝත්තම රොහාන්…

සියළුම වරප්‍රසාදයන්ගෙන් පූර්ණවන්තිය වූ දෙව් මවුන්ගේ වරප්‍රසාද පතා පිදෙන හාස්කම් යාච්ඤාව

ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව, විවිධාකාර දුක් වේදනාවලින් පෙලෙන්නන් සහ සහනය සොයන්නන්ට ජේසු සමිඳාණන්ගේ දයාබර ආශිර්වාදයත්, කුමරි මරියාවන්ගේ උණුසුම් කරුණාවත් තුල සැනසීම ලඟාකර ගනිමින්, දයාබර ජේසු සමිඳාණන් මෙන්ම කුමරි මරියාවන් ද අත්දකින්නට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා උදාකර දෙන හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමේ දවස සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී…

අපට සරණය විය යුතු මේ දුක්බර මොහොත මරිය මාතාවෝ වටහාගෙන එතුමිය වෙත පැමිණෙන ලෙස ආයාචනා කරන්නීය

ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වන්නා වූ නිර්මල කන්‍ය මරිය තුමිය 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින 9 වන වරට දර්ශණය වූ අවස්ථාවේ දී ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩය එතුමිය කෙරෙහි විශ්වාසවත් සියළු ජනතාවට මහත් සැනසීමක් ලබා දෙන පණිවිඩයක් විය. එදින එතුමිය මෙලෙසින් ප්‍රකාශ කරනු ලැබුවාය. ‛‛ජන්ම දෝෂයෙන්…

නිර්මල කන්‍ය මරිය තුමියගේ ජීවමාන බැල්ම හිමි වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය

නිරන්තරයෙන් හාස්කම් සිදුවන සිද්ධස්ථානයක් බවට පත්ව ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, නිර්මල කන්‍ය මරිය තුමියගේ ජීවමාන බැල්ම හිමි වී ඇති සිද්ධස්ථානයකි. ඒ නිසාම මෙම සිද්ධස්ථානය වෙත ගොස් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන කටුනායක අප ස්වාමිදූ වෙත මහත් විශ්වාසයෙන් යුතුව යාච්ඤා කරන්නාවූ සැදැහැවත් ජනයාට එතුමියගේ බැල්ම හිමි වී සරණය ද පිහිට ද වරප්‍රසාදයන් ද හිමි වෙන්නාහ.  …

සැදැහැවතුන් ඉදිරියේදීම දෙව් මවුන්ගේ ප්‍රතිමාව ජීවමාන වෙයි – පසුගිය සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සිදුවූ අසිරිමත් සිදුවීම පුදුමාකාරයි

පසුගිය සෙනසුරාදා (2018 ජනවාරි 13) සවස 6 ට සිරිත් පිරිදි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවතුන් ඒකරාශී වූයේ නිර්මල කන්‍ය මරිය තුමියට හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු සදහාය.   මෙම හාස්කම් යාච්ඤාව ලියනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම සිදුවූ අතර,…

2018 අළුත් අවුරුදුදා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් සැදැහැවතුන්ට රුපියල් සියයේ මුදල් නෝට්ටුවක් සමග අළුත් අවුරුදු සුභ පැතුම් පතක්

කිසිවෙකුවත් බලාපොරොත්තු නොවන අවස්ථාවල, කිසිවෙකුත් නොසිතන දේ කරන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2018 නව වසර ආරම්භවී සුළු වේලාවක් ගතවී ඇති අළුයම තවත් අපූරු එවැන්නක් කලහ.   2017 දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රියේ විවිධ ප්‍රදේශයන්ගෙන් සැදැහැ ජනතාව දුර බැහැර නොතකා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආවේ, ජේසුස් ස්වාමින් වහන්සේගේ ප්‍රේමය සහ කන්‍ය මරිය තුමියගේ…

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දේව මෙහෙයන් සඳහා සහභාගි වන විශ්වාසිකයන් ට දේව වරප්‍රසාද බෙදා දීම කන්‍ය මරිය තුමියගේ ආශාවයි

සියළු අපොස්තුළු තුමන්ලාගේ රාජේශ්වරිය වූ ද, ස්වර්ග රාජ්‍යය දිනා සිටින සියළුම සාන්තුවරයන්ගේ රාජේශ්වරිය වූ ද නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වූ ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වූ ‛‛කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය’’ට අද ‛‛හාස්කම් සිද්ධස්ථානය’’ ලෙසින් ජනතාව අතරින්ම නමක් සෑදුනේ, මෙම සිද්ධස්ථානයේ දී පොදු මහ ජනතාව ලබාගන්නාවූ අප්‍රමාණ වරප්‍රසාදයන් නිසාය.   මේ සියළු වරප්‍රසාදයන් අපට ලබා දීම…

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී නිර්මල මරිය මාතාවෝ පිහිට වන්නේ මිනිසා මිනිසාගෙන්ම වෙන්කරනු ලබන ආගම් භේදයන්ගෙන් ද තොරවයි

1975 පෙබ්‍රවාර් 11 වෙනි දින නිර්මල කන්‍ය මරිය මාතාවෝ 9 වන වරට ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දර්ශණය වූ සේක. එහිදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ පණිවිඩයක් පැවසූ අතර, එම පණිවිඩයේ ප්‍රථම වගන්තිය වූයේ, මෙලොව දුකට වේදනාවට පත්වී ඇති සියල්ලන්ටම සැනසුම ලබා දෙන වචන කීපයකි. ‛‛ජන්ම…