
මරිය මෑණියන්ට උපහාර පිණිස ඉටිපහන් දැල්වීමේ පිළිවෙත
නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වාරයක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය තුල දයාබර මරිය මෑණියන් වෙනුවෙන් සිදු කෙරෙන වත් පිළිවෙත් අතර, එතුමිය කහ පැහැති රෝස මල් 123ක් මත දර්ශණය වීම සිහිකර එතුමියට ගෞරව පිණිස සෑම සෙනසුරාදාවකම සවස ආශිර්වාද රෝස මල් ඉටිපහන් හෙවත් දර්ශණ ඉටිපහන් 123ක් දැල්වීම මේ වන විට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දැන්…









