
සිය දුකට නිරතුරු පිහිට වන අපොස්තුළුතුමා වෙනුවෙන් බැතිමතුන් දෙව් මවුන් වෙත ජපමාලය පුද කරයි
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වර්තමාන ලෝකයේ ජීවත් වන එකම අපොස්තුළුතුමාණන් වහන්සේයි. 1975 පෙබ්රවාරි 7 වෙනි දින සවස ජේසුස් ක්රිස්තුස් වහන්සේ මේ පෘතුවියේ ඇති, මහ සයුරෙන් වටවූ රටක් වන ශ්රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව, ‛‛අපොස්තුළුවරයට’’ පත් කිරීම සඳහා වන අතර, ජේසුස් ක්රිස්තුස් වහන්සේ මේ පෘතුවිය මත දර්ශණය…







