
ජූලි 29 වෙනි දා මරිය මවගේ වරප්‍රසාද ලැබීමේ අති විශේෂ පැය තුනක කාලයක් – ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයේ දී
අප දයාබර නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණය වී අද මේ වන විට විසිතුන් වතාවක් දර්ශණය වී ඇත. මෙම දර්ශණයන් 23 අතරින්, එතුමිය දර්ශණය වූ 18 වන දර්ශණය අතිශයින්ම විශේෂිත වේ. හේතුව එම දර්ශණයේ දී නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිඳුන් ද සමගින් දර්ශණය වීමයි. මරිය…






