2016 නව වසරට පා තබන ඔබට, මරිය මවගේ ආශිර්වාදය

වසරක් ගෙවී යයි. අළුත් වසරක් උදාවෙයි. 2015 අපගේ පරණ අවුරුද්ද බවට පත්වෙමින්, 2016 අපගේ අළුත් අවුරුද්ද ලෙස අප හමුවට ක්‍රමයෙන් ලඟා වෙමින් පවතියි. උදාවන 2016 අළුත් අවුරුද්ද අපට කෙසේ වෙයිද? අපගේ විශ්වාසය, ආකාශයේ ග්‍රහ වස්තූන් කෙරෙහි නොව, අප ආදර මරිය මවු තුමිය කෙරෙහිය. එසේනම් අපි සැම දයාබර මරිය මවු තුමිය කෙරෙහි අවංක විශ්වාසය තබා, 2016…

මරිය තුමියගේ දසඅට වන දර්ශණ ප්‍රතිමාව දසඅට වන දර්ශණ ප්‍රතිමාව ශුද්ධෝත්තම අපොස්තුළු සුරතින් අභිමානවත් ලෙස ආසිරි ගැන්වෙයි

මේ වන විට විසිතුන් වතාවක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වී ඇති නිර්මල කන්‍ය මරිය තුමියගේ එම සියළු දර්ශණයන් අතරින් එකක් වූ, දසඅට වන දර්ශණය විදහා දැක්වෙන ප්‍රතිමාව, දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ සුරතින් ඉතා අභිමානවත් ලෙස ආසිරි ගන්වනු ලැබීය.   මෙම දසඅට…

ඉතාම දුර්ලභ ඡායාරූපයක් ගැන මේ විස්තරය කියවා බලන්න. ඔබට පුදුම සිතෙනු ද ඇත

අප අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1977 ජූලි 27 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැරණි දර්ශණ දෙව්මැඳුරේදී 18 වන වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ට දර්ශණය වූ අතර, ජේසු බිළිඳුන්ව ද සිය වම් හස්තයෙන් දරාගෙන දර්ශණය වූ මරිය මතාවෝ, සකල ලෝ වැසියන්ට දැනුම් දීම සඳහා එදින ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්ට දැනුම් දුන් පණිවිඩය…

අපොස්තලික පියතුමන් දෝතට පත්වූ බෙත්ලෙහෙම් ජේසු බිළිඳු ප්‍රතිමාව

ශුද්ධවූ බයිබලයේ සඳහන් වන්නාවූ පූජනීය වැදගත් කමක් ඇති ස්ථාන දැක බලා ගැනීම සඳහා ඊශ්රායලයේ ශුද්ධවූ දේශය කරා අපොස්තලික වන්දනා චාරිකාවක නියැලුන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, බෙත්ලෙහෙමේ ජේසු බිළිඳු උපන් ස්ථානය දැක ගැනීමටද ගියහ.   මෙම ස්ථානය පිළිබඳව, ශුද්ධවු බයිබලයේ, ශුද්ධවූ ලූක් තුමාගේ සුවිශේෂයෙහි මෙසේ සඳහන්ව ඇත. ,තවද එසමයෙහි, අධිරාජ්‍යයේ සියළු වැසියන්ගේ සංගණනයක් ගැනීමට…

දෙසැම්බර් 24 වෙනි දා මැදියම් රැයේ දී සියළු ක්‍රිස්තියාණින් වෙත දෙව් මවුන්ගෙන් හිමි වන අසිරිමත් නත්තල් රාත්‍රිය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී

අප දයාබරිත නිර්මල කන්‍ය මරිය මාතාවෝ වර්ෂ 1977 ජූලි 27 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, පැරණි දර්ශණ දෙව්මැඳුරේදී දසඅට වන වරට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ට දර්ශණය වූහ. එම අවස්ථාවේ නිර්මල කන්‍ය මරිය තුමී, ඇයගේ වම් හස්තයේ කුඩා දිව්‍ය බිළිඳාණන් වඩවාගෙන සිටි අතර, නිර්මල කන්‍ය මරියාවන්, දිව්‍ය බිළිඳාණන් වඩවා ගෙන ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමාණන්…

මරිය තුමියගේ දසඅට වන දර්ශණ ප්‍රතිමාව ආශිර්වාද කිරීම දෙසැම්බර් 24 වෙනිදා මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේදී

අප දයාබරිත නිර්මල කන්‍ය මරිය මාතාවෝ වර්ෂ 1977 ජූලි 27 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, පැරණි දර්ශණ දෙව්මැඳුරේදී දසඅට වන වරට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ට දර්ශණය වූහ. එම අවස්ථාවේ නිර්මල කන්‍ය මරිය තුමී, ඇයගේ වම් හස්තයේ කුඩා දිව්‍ය බිළිඳාණන් වඩවාගෙන සිටි අතර, නිර්මල කන්‍ය මරියාවන්, දිව්‍ය බිළිඳාණන් වඩවා ගෙන ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමාණන්…