
ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ජන්ම දින සංවත්සර දිව්‍ය පූජාව පෙබ්‍රවාරි 1 වෙනිදා මැදියම් රැයේ දී
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ 57 වන ජන්ම දිනය යෙදෙන්නේ පෙබ්‍රවාරි දෙවෙනි දිනයටයි. අවුරුදු 57 කට පෙර උන්වහන්සේ උපන් වේලාව අලලා මෙවර පෙබ්‍රවාරි 1 වෙනි සෙනසුරාදා රාත්‍රී 11.30 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජා යාගය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා. උන්වහන්සේ උපත ලැබුවේ මීට 57 වසරකට පෙර පෙබ්‍රවාරි 1…