
නිර්මල කන්‍ය මරිය මාතාවෝ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සැදැහැවතුන් අමන්දානන්දයට පත්කරමින් අති ප්‍රබල හාස්කමක් ඔවුන් ඉදිරියේ ම සිදු කරනු ලබයි
ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය මාතාවන් දර්ශණය වූ එකම සිද්ධස්ථානය වන්නේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. මෙම සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය තුල ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිදුණු කන්‍ය මරිය මාතාවෝ 23 වාරයක් දර්ශනය වී තිබෙන බව නොරහසකි. මෙම දර්ශනයන් 23 ම සිදුවී ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිටදී වීම හා උන්වහන්සේ අදටත් අප අතර ජීවත්…