
ශුද්ධවූ බයිබලය නමින් ග්රන්ථයක් කිසිදු අපොස්තුළුතුමෙකු පාවිච්චි කරනු ලැබුවේ නැත
අපොස්තුළුතුමෙක් ජේසුස් ක්රිස්තුස් වහන්සේ පිළිබදව කරුණු කාරණා දැනගනු ලබන්නේ ශුද්ධවූ බයිබලය කියවීමෙන් නොවන බවත්, සියළුම ක්රිස්තියාණින් ඇතුළු සෙසු ජනතාව ක්රිස්තුස් වහන්සේ පිළිබදව දැනගනු ලබන්නේ ශුද්ධවූ බයිබලය කියවීමෙන් බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්රකාශ කල සේක. උන්වහන්සේ මෙම වදන් ප්රකාශ කරනු ලැබුවේ 2019 අප්රියල් 19 වෙනි මහ සිකුරාදා දිනයේයි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ…




