වසර ගණනාවක සිට වීඩියෝ සෙල්ලමට ‛ඇබ්බැහි’ වූ බිරිය, කටුනායක නිර්මල මෑණියන් පාමුල දී සැමියා විසින් එයින් මුදවාගත් අපූරුම කතාවක්
කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයෙන් නිරන්තරව අසන්නට ලැබෙන මරිය මවගේ දීමනාවන් පිළිබද පුවත් අතරට මෙවර අළුතින්ම එක්වන්නේ තරමක් අමුතු කතාවකි. වසර හතලිස් හතරක් පුරාවටම මේ ආකාරයේ හාස්කම් පුවතක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයයි. සිය එකම දරුවාගේ කටයුතු ද අමතක කර දමා වීඩියෝ සෙල්ලම් කිරීමට ‛ඇබ්බැහි’ වී සිටි තම තරුණ බිරිද එයින් මුදවා ගැනීම…